වැරදිකාරයින් නොවෙනා රට වුණාම බලධාරී
වැරදිකාරයින් නොවෙනා රට වුණාම බලධාරී Read More »
කොලට් සේනානායකනාරද කරුණාතිලක (ඡායාරූපවල දැක්වෙන්නේ, නාමල් හා චන්න ඔඩිසාහි උත්සවවලට සහභාගි වූ අවස්ථායි. – ඡායාරූප අන්තර්ජාලයෙනි). දිල්ලියේ සුල්තාන් රාජ්‍ය බිහි වන තෙක්ම, ජම්බුද්වීපයේ රටවල් සමග නෑදෑ සබඳකම් පැවැත්වීමට සිංහලයින්ට හැකි විය. බ්‍රිතාන්‍යයින් දිල්ලි සුල්තාන් රාජ්‍යය යටත්කර ගැනීමෙන් පසුව, දුර්වල වෙමින් පැවති ඒ නැදෑකම් නැත්තටම නැතිව ගියේය. ඉන්දියාවට ලිඛිත ඉතිහාස කතාවක් නිර්මාණය කිරීම, සුල්තාන් පාලන කලයේ
වැටුණු සිංහලයින්ට අනින්ඩ ගෙනා සක්කිලි ගොන්නු Read More »
කොලට් සේනානායකනාරද කරුණාතිලක ඉන්දියාවේ යමුනා ගං තීරයේ පිහිටි ටජ්මහල් ප්‍රාසාදය ගැන බොහෝ ලාංකිකයන් තුළ ඇත්තේ කලා නිර්මාණ හා ලිපි ලේඛන ඇසුරින් ලද දැනුමකි. ආචාර්ය අජන්තා රණසිංහ රචනා කළ ටජ්මහල සම්බන්ධ ගීය ඒ අතරින් එකකි. ඉන්දියාවට ගොස් සංගීතය හැදැරූ සනත් නන්දසිරි එහි ගායකයා වූයේය. එහි ආරම්භක කොටස මෙසේය: “ආදර සැමරුම් කැටිවූනෙතු කඳුලින් මුතු පබුලින්නිමා කළෙමි සිහි
ටජ්මහලට බිලි වුණේ බුද්ධ භූමියක් ද? Read More »
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි ලංකාව ‘ස්පා’ (සම්බාහන ආයතන) වලින් සශ්‍රීක රටකි. විශේෂයෙන්ම පුරුෂයින්ගේ ශරීර සම්බාහනය කිරීම ‘ස්පා’වලින් කෙරෙන ප්‍රධාන ක්‍රියාවයි. ඇතැම් සම්බාහන ආයතවල මීට එහා ගිය දේද සිදු වන බව ප්‍රචලිතය. මෙම සම්බාහන ආයතන බහුතරයක් සංවිධානාත්මක පුද්ගලයින් පිරිසකගේ පාලනය යටතේ පවතී. ඒවායේ රැකියාව කරන කාන්තාවන් අතරින් වැඩි පිරිස අයත් වන්නේ දිළිඳු ගැමි පවුල්වලටයි. කර්මාන්තයක් වශයෙන් සැලකීමේදී
සබ්බ පාපස්ස අකරණං ගාථාවට බයේ පැන දුවන පාස්ටර්ලාගේ යක්කු Read More »
කොලට් සේනානායකනාරද කරුණාතිලක (චිත්‍රය: ChatGPT නිර්මාණයකි) කුබ්ලායි ඛාන් චීන අධිරාජයා වෙත පැමිණි මාළිගාවේ සේවකයෙක් ‘බටහිර රටක සිට අධිරාජයා හමුවීමට වඳුරෙකුගේ පෙනුම ඇති වෙළෙඳ නායකයෙක් පැමිණ සිටින බව’ දැන්වීය. අධිරාජයා ආගන්තුකයා තමා වෙත කැඳවීය. ඉතාලි ජාතික මාර්කෝ පෝලෝ, කුබ්ලායි ඛාන් අධිරාජයා හමු වූයේ ඒ අයුරිනි. එදා චීන ජාතිකයන් මාර්කෝ පෝලෝ වඳුරෙකු ලෙස දුටුවේ සංස්කෘතික මෙහෙයවීමක ප්‍රතිඵලයක්
ජාතිකවාදීන්ගේ නාසිවාදී වෙස්මූණු Read More »
අපි ලෙනින් කියවමු – 3 කොලට් සේනානායකනාරද කරුණාතිලක මැලිබන්, ගුණසේන, ගොඩගේ, දාස, නවලෝක වැනි වෙළෙඳ සමාගම් බිහි කළ උත්සාහවන්ත මිනිසුන් පිළිබඳ තොරතුරු සති අන්ත පුවත්පත්වල කලින් කල පළ වේ. සතේ අතේ නැතුව කොළඹට පැමිණ අසීරු ජීවිත ගෙවමින් ව්‍යාපාරිකයන් බවට පත් වූ මොවුන්ට සමාන කළ හැකි පුද්ගලයින් පිළිබඳ තොරතුරු හැම ධනපති සමාජයකටම පොදුය. සමාජවාදී සමාජයක එවැනි
“පන්සල තමයි අපේ ආහාර ගබඩාව, අපේ ආයුධ ගබඩාව” Read More »
කවුඩංගොල්ල මහවිදානේ විසිනි ඉන්දියාවේ නවදිල්ලියේ පැවති ඒඅයි ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගි වූ රාජ්‍ය නායකයින් ලෝකයට ප්‍රදර්ශනය කිරීමට ඉන්දියාව ප්‍රසිද්ධ කළ සමූහ ඡායාරූපය ගැන විචේචන පළ වේ. උස නායකයින් දෙදෙනෙකුට මැදිව සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඡායාරූපයෙන් පෙන්වන්නේ මිට්ටෙකු ලෙසටය. අන්ධයන් සේ මාලිමාව පස්සේ යන්නන්ට එහි වරදක් නොපෙනේ. රටට ආදරය ශ්‍රී ලාංකිකයන්ට ඇත්තේ වේදනාවකි.
ඇයි අනුරට මෙහෙම කළේ? Read More »