නාරද කරුණාතිලක

ඒ. ටී. ආරියරත්නට අත් වූ ඉරණම මාලිමාවත්!

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි “බලය දූෂණයට නැඹුරු වන අතර අසීමිත බලය නියත වශයෙන්ම දූෂණයට හේතු වේ” – ඇක්ටන් සාමිවරයා “Power tends to corrupt, and absolute power corrupts absolutely,” – Lord Acton ’බලය විසින් පුද්ගලයා දුෂිතයෙකු කරන්නේය’ යන්න පෙරදිග සමාජ ධර්මයක් නොවේ. ඉතාලියේ උපන් ජෝන් ඇක්ටන් සාමිවරයා ඉදිරිපත් කළ මෙම අදහස බටහිර උගතුන් විශාල පිරිසකගේ සැලකිල්ලට හා

ඒ. ටී. ආරියරත්නට අත් වූ ඉරණම මාලිමාවත්! Read More »

‘කකුලේ හැඩයට සපත්තුව මසා ගත යුතුය’- රෝහණ විජේවීර

(අපි ලෙනින් කියවමු – 2) කොලට් සේනානායකනාරද කරුණාතිලක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහිත රටක පැවැත්වෙන ’මහා මැතිවරණය’ එරටේ ආණ්ඩු බලය වෙනස් කරන ප්‍රධාන සාධකයයි. කොමියුනිස්ට් හෝ ඒකාධිපති හෝ රටක මහාමැතිවරණයක් පැවැත්වුවද රාජ්‍ය බලයේ වෙනසක් කිරිමේ හැකියාව රටේ මහජනයාට නැත. පසුගිය මහා මැතිවරණයෙන් ලංකාවේ ආණ්ඩු බලය දිනා ගැනීමට මාලිමාවට හැකි විය. ’අපේ අරමුණ රාජ්‍ය බලය ලබාගැනීම’ යැයි පසුගිය

‘කකුලේ හැඩයට සපත්තුව මසා ගත යුතුය’- රෝහණ විජේවීර Read More »

අපි ලෙනින් කියවමු – 1

රුසියාවේදී කොහු මිටි තුවක්කුවෙන් විප්ලවය ඇරඹූ විජේවීර මානසික රෝහල හරහා ලංකාවට කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. Credit: Wikimedia common මන්තරයක් මැතිරීමට හෝ ජප කිරීමට හෝ පුළුවන. එහෙත් එහි ක්‍රියාකාරිත්වය වචනයෙන් තේරුම් කිරීමට නොපුළුවන. ඕනෑම මන්තරයක අඩංගුව ඇත්තේ අක්ෂර, වචන හා ශබ්ද සමූහයකි. එහි විස්මිත කොටස ගූඨ බවයි. රුසියාවේ සාර් රජ මාලිගාවේ විසූවන් ඇසුරු කළ රස්පුටින් අද්භූත

අපි ලෙනින් කියවමු – 1 Read More »

සංසාරගත දැනුම සහ ‘අධ්‍යාපනය’

කොලට් සේනානායකනාරද කරුණාතිලක මිය ගිය පුද්ගලයාට විප්ලවීය ආචාරය දැක්වීම හෝ සුබ ගමන් පැතීම බටහිර සිරිතකි. සිංහල බෞද්ධ සම්ප්‍රදාය නිවන් සුව ප්‍රාර්ථනා කිරීමයි. අකුසල් කිරීම මෙන්ම දැනුම රැස්කිරීමද පුද්ගලයකුගේ සංසාර ගමන දික්කරන්නට හේතු වේ. ඕනෑම ළමයෙකු උපතින් දැනුමක් හිමි කරගෙන සිටින බව, පැරණි පෙරදිග අධ්‍යාපනයේ පිළිගැනීම විණි. බ්‍රාහ්මණ, ජෛන සහ බුදු දහම පුද්ගලයා උපතින් හිමිකරගන්නා දැනුම

සංසාරගත දැනුම සහ ‘අධ්‍යාපනය’ Read More »

වෛරයම බෙදන ගොං බඳින කනු

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි පොංගල්, දෙමළ රටේ (තමිල්නාඩුව) උපන් උත්සවයක් යයි සිතන්ට කරුණු ගණනාවක් තිබේ. ශ්‍රී ලංකාවේ දෙමළ ඩයස්පෝරාව, එම උත්සවය නිමිත්තෙන් ප්‍රියදර්ශනී නමැති නිවේදිකාව යොදාගෙන විසුරුවා හැරි පණිවිඩය මගින් කෙරෙන්නේ උත්සවය ඉදිරියට දමා ඊළාම් බෙදුම්වාදී චින්තනය බෙදාහැරිමයි. නිවේදිකාවගේ පසුබිමෙන් පෙනුන ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් දෙක සහ කඳුකරය එක්කර සැදූ සිතියම පැරණි කොටි බෙදුම්වාදීන්ගේ සිතියමේ අලුත්

වෛරයම බෙදන ගොං බඳින කනු Read More »

Scroll to Top