Last Updated on 2 years ago by admin
ඔන්නයිබං ඉර අවරින් නැගෙයි වගේ
අනුර උපාසකට තෙමඟුල සිහිවෙලා
‘වර්තමාන දුෂ්ට සමාජ ආර්ථිකේ
බොදුනුවන්ට බුදු මඟ යන්ඩ බාධාවක්’
ක්‍රෝධය වෛරය නිරතුරු වපුරන
රොත්ත එක්ක සසුනට හැම වින කටින
රට දැය සමය පාතාලෙට ඇදන් යන
තීර්තකයො පෙනේද අඹරන ගුලිය

