තීර්තකයො පෙනේද අඹරන ගුලිය

Last Updated on 2 months by admin

ඔන්නයිබං ඉර අවරින් නැගෙයි වගේ
අනුර උපාසකට තෙමඟුල සිහිවෙලා
‘වර්තමාන දුෂ්ට සමාජ ආර්ථිකේ
බොදුනුවන්ට බුදු මඟ යන්ඩ බාධාවක්’

ක්‍රෝධය වෛරය නිරතුරු වපුරන
රොත්ත එක්ක සසුනට හැම වින කටින
රට දැය සමය පාතාලෙට ඇදන් යන
තීර්තකයො පෙනේද අඹරන ගුලිය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link