Last Updated on 3 years ago by admin
පාස්කුවේ බෝම්බ කප්පිත්තන්ව
දන්නවාලු පැන්සොං ජනපති උතුමා
සුවර් නේද පත්තරෙකින් එහෙම නෙමෙයි
නේද තමුන්නැහෙ ඒ බව දැනගත්තේ
ඇයි යකඩෝ ඔය සේරම දැනගෙන
පොල් ගෑවද එදා රජපුටුවෙ ඉඳගෙන
තවත් ඉතිං කෝටුවෙ රජ්ජුරුවන්ගෙන්
නියෝග එනකල් බකංනිලං නොඉඳ
මිනිමරුවන්ගෙ නම් සේරම ටික රටට
කියන එකයි නමුන්නැහැගෙ වගකීම
නෑ කට වැරදුනා කලබලයට අයිබං
වගකීමක් දන්න එකෙක්යෑ උඹහෑ
