March 2024

ඔන්න බබෝ බිල්ලෝ එනවා සංස්කෘතිය පල්ලම් යනවා

Last Updated on 3 years ago by admin මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD Credit: socialdegeneration.co සංචාරකයින් ගැන කතා කරන විට ගෞරවනීය සංචාරකයින් මෙන්ම පාදඩ සංචාරකයින් කියා පිරිසක්ද ඒ අතර සිටින බව පැහැදිලියි. වැදගත් සංචාරකයින් තම සංචාරවලදී ගණිකාවන් සොයමින් යන්නේ නැහැ. කැසිනෝ සූදුවලට යන්නේත් නැහැ. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටුණා කියා මොන තරම් කීවත්, යහමින්

ඔන්න බබෝ බිල්ලෝ එනවා සංස්කෘතිය පල්ලම් යනවා Read More »

ශ්‍රී ලංකා දේශපාලනයේ බහින කලාව සහ රැවටීමේ නහින කලාව

Last Updated on 3 years ago by admin මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: worldarchitecture.org මජර දේශපාලනය අවසන් කිරීමට අප අවංකවම කැප වෙන්නේ නම්, මාළිමාව නතර වන්නේත් ඉතිහාසයේ කුණු කූඩයේ. එය තීරණය කරන්නේ මා නොව අපගමනය වූ ජවිපෙ මෑත දේශපාලන කලාවයි. චන්ද්‍රිකාට ආවඩමින් මහින්දට සෙමර සලමින්, නැති චින්තනයකින් මහින්දව සරසවමින් ආ ගමන ඔවුන්ට මතක

ශ්‍රී ලංකා දේශපාලනයේ බහින කලාව සහ රැවටීමේ නහින කලාව Read More »

කොළඹට කිරි ගමට කැකිරි

Last Updated on 3 years ago by admin පැරණි වාමාංශිකයින්, කුරුඳුවත්ත, කොළඹ සුපිරි ධනවතුන් ජීවත් වන ප‍්‍රදේශය යැයි තීරණය කර තිබුණි. මරදාන හා ඒ අවට ඊට විරුද්ධ ප‍්‍රදේශය විය. එය ඔවුන්ට හිතවත් නිර්ධනයින් විශාල පිරිසකගේ වාසභූමිය ලෙස සැලකිණි. ආර්. පේ‍්‍රමදාස විසුවේ කොළඹ මරදාන ප‍්‍රදේශයේය. ඔහු නාගරික මැතිවරණයට ඉදිරිපත් කිරීම එජාපයේ බුද්ධිමත් ක‍්‍රියාවකි. එය කොළඹ වාමාංශික

කොළඹට කිරි ගමට කැකිරි Read More »

බ්‍රෙෂ්ට් තවමත් විනිසුරු අසුනේ

Last Updated on 3 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක ඇල්ෆ‍්‍රඞ් හෙන්ෂ්කි සහ රෑත් බර්ලාවු මාක්ස්වාදය ඉන්දියාවේ පීඩිතයන්ට යාන්තමටත් උසස් ඉගෙනීම ලබන්නන්ට දැඩි ලෙසත් බලපෑම් කරන අයුරු, ඉන්දියාවේ ජාතිකත්වය වෙනුවෙන් වෙහෙසෙන උගත්තු පෙන්වා දෙති. ඉන්දියාවෙහි මාක්ස්වාදය පැතිරෙන්නේ සෝවියට් ප‍්‍රචාරක වැඩපිළිවෙළේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. මාක්ස්වාදය නිසා ජාතිකත්වයෙන් පිරිහුණු ස්වදේශිකයන් පිරිසක් බිහි වන බව බි‍්‍රතාන්‍යයන්ට වැටහුණෙන්, ඔවුහු

බ්‍රෙෂ්ට් තවමත් විනිසුරු අසුනේ Read More »

පර්වත මුදුනේ ස්තූප තනවන්නේ ඇයි?

Last Updated on 3 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක සාංචි ස්තූපය පර්වත මත්තෙහි ස්තූප තැනීම සහ නටබුන් වී ගිය පුරාණ ස්තූප ප‍්‍රතිසංස්කරණය නොඉවසන පිරිසක් සිටින බව ඉතා පැහැදිලි කරුණකි. නටබුන් වී ගිය පෞරාණික පුදබිම් ආක‍්‍රමණය කරන්නේ විදේශිකයන් නොවේ. වඩුන්නාගල පුරාණ විහාර භූමිය හාරා ශිව ලිංගයක් තැබීම පසුගිය සති අන්තයේ සිදු කෙරිණි. ඉහත කී

පර්වත මුදුනේ ස්තූප තනවන්නේ ඇයි? Read More »

හුණුවටයේ හොරකම

Last Updated on 3 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක ඇල්ෆ‍්‍රඞ් හෙන්ෂ්කිගේ පිටපතින් පරිවර්තිත, 1926 ජනවාරියේ ඇමරිකාවේ නිව්යෝර්ක්හි රඟදැක්වුණු හුණුවටයේ ‘ඉඩිෂ්’ (යුදෙව්) නාට්‍යයේ ඡායාරූප ඇතුළත් පෝස්ටරයක්. Courtesy of the Museum of the City of New York. බුදුදහම රාජ්‍යයන් අතර මිත්‍රත්වය ඇති කරමින් රටවල් එකතු කළ දහමකි. එය විසින් භාරතයේ රාජධානි සහ චීනය එකතු කිරීම

හුණුවටයේ හොරකම Read More »

අතනින් වැද්දො කවුද?

Last Updated on 3 years ago by admin පියසේන කහඳගමගේ බර්ලින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය සමග හිතවත්කම් පැවැත්වූ ලේඛකයෙකි. වරෙක අපට ඔහුගෙන් ‘සිංහල ගොවිතැන’ මැයෙන් ලිපි සංග‍්‍රහයක් ලැබුණි. එය ‘කෙම්පහන්’ නමින් 1993 අවුරුද්දේ මුද්‍රණය කෙරිණි. ප‍්‍රකාශයේ අගට එකතුකර තිබූ සටහන කියවූ කහඳගමගේ කලබල විය. එහි නම් සඳහන් පිරිස තමා සමග අමනාප වේ යැයි ඔහු

අතනින් වැද්දො කවුද? Read More »

ජාජබ-ඉස්ලාම් හවුලේ අනාගතය

Last Updated on 3 years ago by admin ඬේවිඞ් ඇන්තනි Photo credit: NewsWire.lk ලංකාවේ ඉස්ලාම් තානාපති නිලධාරීන් පිරිසක් ජාජබ නායක අනුර දිසානායක මුණගැසී ඇත. කලාප දේශපාලනය ගැන උනන්දු වන දේශපාලන නිරීක්ෂකයන් සිද්ධිය දකින්නේ, ඉන්දියාව ගොඩනඟන හින්දු අධිරාජ්‍යයට එරෙහි ඉස්ලාම් පාර්ශ්වයේ එකමුතුවක් ලෙසයි. ඉන්දියාවේ හතුරා වශයෙන් ක‍්‍රියා කළ (පැරණි) ජවිපෙ දැන් ඒ නම වත් භාවිතා නොකරන

ජාජබ-ඉස්ලාම් හවුලේ අනාගතය Read More »

ලූලා නැති වළට කනයා පණ්ඩිතයා

Last Updated on 3 years ago by admin මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Credit: (X) @Stay__Frosty වෙල් මාළු කෑවත් නොකෑවත් ලූලා මොකාද කනයා මොකාද කියලා අපේ ගැමියන් හොඳින් දැන සිටියා. මෙවන් ලස්සන පිරුළු, උපමා ආදිය ජනගත කිරීමට අතීතයේදී සංකීර්ණ ජනමාධ්‍ය තිබුණේ නැහැ. ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම “ජඩ මාධ්‍ය” නමැති බූවල්ලා විසින් වෙලාගෙන තිබියදී,

ලූලා නැති වළට කනයා පණ්ඩිතයා Read More »

භීෂණ සමයේ ලියවුන ‘සුනිල් ආරියරත්නට නෝබෙල් තෑග්ග?’

Last Updated on 3 years ago by admin නෝබල් තෑග්ග යනු ලෝකයේ වඩාත්ම කීර්තිමත් ජාත්‍යන්තර සම්මානයයි. මෙතෙක් කිසිම ශ‍්‍රී ලාංකිකයෙකු මෙම තෑග්ග හිමි කරගෙන නැත. ‘බර්ලින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය’, 1991 නොවැම්බර් 01 දින, ‘සුනිල් ආරියරත්නට නෝබෙල් තෑග්ග?’ මැයෙන් විචාර ග‍්‍රන්ථයක් ප‍්‍රකාශයට පත් කළාය. සමහර ගීතවලට මිනිස් සිතට පුදුමාකාර ලෙස බලපෑම් කිරීමට පුළුවන.

භීෂණ සමයේ ලියවුන ‘සුනිල් ආරියරත්නට නෝබෙල් තෑග්ග?’ Read More »

Scroll to Top