February 2025

මාලිමා ආණ්ඩුවේ අතීසාරයට න්‍යායාචාර්යගෙන් අමුඩයක්

Last Updated on 2 years ago by admin කවුඩංගොල්ලේ මහවිදානෙ Pic. credit: lankatruth.com අතීසාරය පැතිරුණු කාලයක් ගැන සත්කෝරළයේ වෙසෙන සමහර වැඩිහිටියෝ කියති. බ්‍රිතාන්‍ය ආණ්ඩුව අතීසාරය මැඩීමට නොයෙක් උපක්‍රම භාවිතා කර තිබේ. ’අතීසාරයට අමුඩේ ගහනවා වගෙයි’ උපහැරණය ඒ කාලයේ උපන්නකි. අමුඩය සිංහලයන්ගේ පෞරුෂත්වය ප්‍රකාශ කළ ඇඳුමකි. හිරවෙන්ඩ අමුඩය ගසා අධෝමුඛය තද කිරීම අතීසාරයට විසඳුමක් නොවීය. මාලිමාව

මාලිමා ආණ්ඩුවේ අතීසාරයට න්‍යායාචාර්යගෙන් අමුඩයක් Read More »

කජු පේර වරකා ජම්බු ජම්බල නරකා

Last Updated on 2 years ago by admin ඩේවිඩ් ඇන්තනි Pic. credit: mawbima.lk නොයෙක් රටවලින් පැමිණ පදිංචි වූ ජනයා ඇමරිකාවේ වෙසෙති. අප්‍රිකාවේ සිට ගෙනා කළු වහලුන්ගෙන් පැවතෙන්නන් හැඳින්වෙන්නේ අප්‍රිකානු ඇමරිකානුවන් නමිනි. දකුණු ඇමරිකානු රටවලින් පැමිණ පදිංචි වූවන් ‘ලැටිනෝස්’ නමින් හඳුන්වති. මේ සියලු දෙනා ඇමරිකානුවෝ වෙති. ඇමරිකාව පෞද්ගලික ව්‍යවාසයක ආර්ථික ක්‍රමය පිළිගන්නා රටකි. මාක්ස්වාදයෙන් කෙරෙන්නේ රටක

කජු පේර වරකා ජම්බු ජම්බල නරකා Read More »

ඇත්තටම හර්ෂට ආචාර්ය උපාධියක් තියෙනවද?

Last Updated on 2 years ago by admin සෑම් සෙනෙවිරත්න Pic. credit: divaina.lk කිලී මහාරාජා හෙවත් ආර්. රාජමහේන්ද්‍රන්, රට බෙදීමට හා සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට විශාල දායකත්වයක් දැක්වූවෙකි. ඔහු ඇරඹූ සිරස මාධ්‍ය ජාලය ඒ අරමුණු වෙනුවෙන් අදටත් ක්‍රියාත්මක වන්නකි. මහාරාජා සිය මාධ්‍ය ආයතන ඔස්සේ පුද්ගලයින් ඔසවා දේශපාලනයට මුදාහරින්නේ ගැමි වහරින් කියන්නේ නම්, ‘පිල්ලි’ හැටියටයි.

ඇත්තටම හර්ෂට ආචාර්ය උපාධියක් තියෙනවද? Read More »

කෑමට කුමට පොල් කිරි පොල් සම්බෝලේ

Last Updated on 2 years ago by admin පෑමට හැකි ව රට දැය වෙනුවෙන් ආලේගේමට බහින්නෙත් අද මැද ජංජාලේකෑමට නොගෙන පොල් කිරි පොල් සම්බෝලේදෑමට නාස්තිය පහළට දැන් කාලේ

කෑමට කුමට පොල් කිරි පොල් සම්බෝලේ Read More »

කෝටා ක්‍රමයට මන්ත්‍රීවරියන් පත් කරන්න රනිල් උනන්දු ඇයි

Last Updated on 2 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: samvadaworld.com දඹදෙණි රාජධානි සමයේ ලියන ලද සිදත් සඟරාවේ, ‘සකුසත් අනුසරෙන් ඇතද සදනට ලිගුබේ නොපැනේ වහර වෙසෙසෙක් පුම ඉතිරි ලිඟු දෙක විනා’ යැයි සඳහන් වේ. ‘සංස්කෘත ව්‍යාකරණ ශාස්ත්‍රයට අනුකූලව සිංහල බසෙහි ලිංග භේදයක් පෙනෙතත් සිංහල ව්‍යවහාරයෙහි ඇත්තේ පුරුෂ සහ ස්ත්‍රී ලිංග පමණකි’ යන්න

කෝටා ක්‍රමයට මන්ත්‍රීවරියන් පත් කරන්න රනිල් උනන්දු ඇයි Read More »

Scroll to Top