රට ජාතියට කෙළවුනාම අපට මොකෝ‍?

Last Updated on 2 years ago by admin

‘කටුනායක දෙකක් වෙන්ඩ නැටුවෙ යකා
පෝලිම දිග හින්දලු වීසා අංශේ’
වීසා දෙන එකත් නොරටට‍, තූ නොදකින්!
හැබැයි මෙතන පාඩම මේකයි අයිබං

සමහරුන්ට රට ජාතිය සිහිවෙන්නේ
තමන්ට කෙළවුනාම‍, ඒ වගේමයි
තව එවුන්ට දොල පිදේනි ලැබේ නං
‘රට ජාතියට කෙළවුනාම අපට මොකෝ‍?’

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top