රට ජාතියට කෙළවුනාම අපට මොකෝ‍?

Last Updated on 3 months by admin

‘කටුනායක දෙකක් වෙන්ඩ නැටුවෙ යකා
පෝලිම දිග හින්දලු වීසා අංශේ’
වීසා දෙන එකත් නොරටට‍, තූ නොදකින්!
හැබැයි මෙතන පාඩම මේකයි අයිබං

සමහරුන්ට රට ජාතිය සිහිවෙන්නේ
තමන්ට කෙළවුනාම‍, ඒ වගේමයි
තව එවුන්ට දොල පිදේනි ලැබේ නං
‘රට ජාතියට කෙළවුනාම අපට මොකෝ‍?’

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link