කොයි බල්ලට යාවිද ජන සමාජය

Last Updated on 3 years ago by admin

ලංකාදීප අන්තරේට එබුණම
හෝස් ගා ගියා අයිබං කැවුත්ත
මනුස්ස ඝාතන කුණු රසයෙන් කියන
‘හෙඩින්’ ගොඩයි අප්පිරියයි අජූවයි

මාධ්‍ය සදාචාරයෙ‍, මනෝ විද්‍යාවේ
මූලධර්ම දාලා බලුබල්ලට
මුරබල්ලා පරබල්ලකු වුණාම
කොයි බල්ලට යාවිද ජන සමාජය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top