උතුරුකටු දිවයින

කෑමට කුමට පොල් කිරි පොල් සම්බෝලේ

පෑමට හැකි ව රට දැය වෙනුවෙන් ආලේගේමට බහින්නෙත් අද මැද ජංජාලේකෑමට නොගෙන පොල් කිරි පොල් සම්බෝලේදෑමට නාස්තිය පහළට දැන් කාලේ

කෑමට කුමට පොල් කිරි පොල් සම්බෝලේ Read More »

පච්ච   සයිමලාගෙන්    බේරෙන්න    බැරි     සබේ

වෙච්ච  වෙනසක් නැතුව  ගෙවෙන හැටියකි  ඉබේඋච්ච ස්වර  රැඳේ   නොවෙනස්ව  තවමත්   ගැබේකොච්චරක්   බහුතරය   ලදත්   කතිරෙන්     ඔබේපච්ච   සයිමලාගෙන්    බේරෙන්න    බැරි      සබේ

පච්ච   සයිමලාගෙන්    බේරෙන්න    බැරි     සබේ Read More »

Scroll to Top