කවුඩංගොල්ල

උගතුන් සේ වැජඹෙන නූගත්තු

Credit Hemathlodha.com ඉන්දියාව බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස්කර ගැනීමේ ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වී සිටි ආචාර්ය අම්බෙඞ්කාර්, තමන් දැරූ නායකත්වය ගාන්ධිට පවරා දේශපාලන ජීවිතයෙන් ඈත් වන්නට හේතුව පැහැදිලි කරන රාජනීස් භගවාන් ( ඕෂෝ), එවැන්නක් සිදුනොවී ඔහු රටේ නායකත්වය ලබා ගැනීමට උත්සාහ දැරුවා නම්, දලිතයන් දහස් සංඛ්‍යාවක් බ‍්‍රාහ්මණයන් අතින් ඝාතනය වීමට ඉඩ තිබුණ බව පවසයි. ඔහු වැඩිදුරටත් පැහැදිලි කරන ලෙසට,

උගතුන් සේ වැජඹෙන නූගත්තු Read More »

කෙහෙල්වත්තේ ලැවරිය වික්ක කොල්ලා ජනාධිපති වීමේ රහස

ආර්. පේ‍්‍රමදාස 1930 දී wikipedia.org වෘත්තිය ප‍්‍රකාශ කෙරෙන වාසගම් භාවිතය සිංහල සමාජයේ ලක්ෂණයකි. නායක්කර් පාලන කාලයේදී හින්දු ආගමේ බලපෑම නිසා සිංහල වාසගම්, හින්දු කුල ක‍්‍රමයට හසු විය. එය සිංහලයන් පවරාගත් පෘතුගීසි වාසගම්වලටත් බලපෑවේය. මේ නිසා සිංහල වාසගම් භාවිතා කිරීමට බිය වූ සිංහලයන් ලක්ෂ සංඛ්‍යාවකි. රණසිංහ පේ‍්‍රමදාස යනු වාසගමක් නැති නමකි. පියාගේ නම පුතාගේ වාසගම වීම

කෙහෙල්වත්තේ ලැවරිය වික්ක කොල්ලා ජනාධිපති වීමේ රහස Read More »

සාධාරණ භවතාගේ කවි පොදියේ හිලක් ?

පිරිසිදු විශ්වවිද්‍යාල පද්ධතියක්, සාධාරණ සමාජයක් සහ වංචා දූෂණවලින් තොර රටක් බිහිකිරීමට දිවිහිමියෙන් සටන් කරන සරත් විජේසූරිය අලූතින් නිකුත් කළ කවි පොදියේ හිලක් තිබේදැයි අපට ලොකු සැකයක් ඇතිවී තිබෙන බව දන්වන්නට  ඕනෑය. විජේසූරිය උන්නැහේ කවි පොතට කවි මංජුසාවක් කියන නිසා අපට ඒක පොදියක් කියා හැඳින්වීමටද පුළුවන්ය. කවි පොදියේ හිලක් තිබෙන්නට හැකි යැයි අපට සැකයක් ඇති බව

සාධාරණ භවතාගේ කවි පොදියේ හිලක් ? Read More »

Scroll to Top