ගෙන්දම් දූව

බර්ලින් විහාරය එල්ටීටීඊයෙන් බේරාගත් හැටි

දැන් පිටරටවල වෙසෙන සිංහලයින් බොහොමයි. ඔවුන් අතර උගතුන් යම් ප‍්‍රමාණයක්  ඉන්නව. අකමැත්තෙන් වුවත් වැඩිම පිරිස පාන්කඩ උගතුන් බව කිව යුතුයි. සහතික නැති සාමාන්‍ය සිංහලයන් ප‍්‍රමාණය වැඩියි. ලංකාවට ගිය විට සල්ලි ටිකක් විසිකරල ලොකුකම පෙන්වීම මේ දෙපාර්ශවයෙන්ම කෙරෙනව. ඊට වැඩිය ලොකු දේවල් කරන අයත් ඉන්නව. නැගෙහිර පළාතේ සිංහල ජනපද රකින්ඩ උපකාර කරන සිංහල පිරිස් හොඳම උදාහරණයයි.

බර්ලින් විහාරය එල්ටීටීඊයෙන් බේරාගත් හැටි Read More »

ජවිපෙ, ඇමරිකන් කොමියුනිස්ට්වාදය හා ඉස්ලාම් අන්තවාදය

ඉන්දියාව, මාලදිවයිනේ බලය පතුරුවාගෙන සිටියේ ඊබ‍්‍රාහිම් මොහොමඞ් සොලීට ආධාර කිරීමෙනි. 2018 වසරේ දී, අබ්දුල්ලා යමීන් බලයෙන් පහකර, සිරගතකරවා දේශපාලන බලය පිහිටුවාගත් සොලී,  ඉන්දියානු ව්‍යාපාරිකයන්ට සහ හමුදාවට මාලදිවයින් භූමිය විවෘත කර දුන්නේය. එය චීනයේ ‘බෙල්ට් ඇන්ඞ් රෝඞ්’ මහා ව්‍යාපෘතිය දුර්වල කිරීමක් විය.   පසුගිය මාසයක මාලදිවයින් මහා මැතිවරණය පැවැත්විණි. මොනම කුඩා රටක්වත් විදේශ ආධිපත්‍යයට කැමති නැති

ජවිපෙ, ඇමරිකන් කොමියුනිස්ට්වාදය හා ඉස්ලාම් අන්තවාදය Read More »

අණ්ඩරේගෙ ටෙලි මේල්

කුකුළු නින්දෙන් හිටි මහතුවාට උන්හිටිගමං මහතුවාගේ ආතා කෙනෙක් හීනෙන් පෙනී තිබේ. තමන්ගේ උසස් පරම්පරාවේ මුල් පුරුකක් එලෙස හීනෙන් පෙනීම කුකුළු සායම් නිෂ්පාදනාගාරයක් කුලියාපිටියේ වොක්ස් වැගන් රථ නිෂ්පාදනාගාරය ළඟ දැම්මා වගේ සතුටක් මහතුවාට ගෙන දෙන්නක් වී තිබේ. හීනෙන් පෙනුණු එතුමා මහතුවාට ඉංග්‍රීසි භාෂාව හෝ කොරියානු භාෂාව නොව, නොමිලයේ ම සතුන් සමඟ කතා කරන භාෂාව උගන්වා තිබේ.

අණ්ඩරේගෙ ටෙලි මේල් Read More »

Scroll to Top