අනුර මේ කරන්නේ බැනියමෙන් අමුඩෙ ගහනවා වගේ වැඩක්
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD අනුර කුමාර යාපනේදී දෙමළ ජනයාගේ පිළිගැනීම් මැද Pic. credit: colombotelegraph.com අනුර කුමාර සිංහලෙන් කතා කරන විට ලංකාවේ නැති ජාතිවාදයක් ගැන නිතර දොඩවනවා. ඉංග්‍රීසි භාෂාවේ ‘racism’ වචනයේ සිංහල අරුත ‘වර්ගවාදය’ යි. අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අනුර කුමාරට ඉංග්‍රීසි බෑ කියා සිනාසුනත්, භාෂාවක් බැහැ කියා සිනාසෙන්න කාටවත් අයිතියක් නෑ. අනුර කුමාරට සිංහලත්
අනුර මේ කරන්නේ බැනියමෙන් අමුඩෙ ගහනවා වගේ වැඩක් Read More »
