ආධුනිකයාගේ කටුසටහන

පුහුල් හොරා කරෙන් දැනේ

පසුගිය දිනෙක බෝධි සභාවේ සහෘදයකුගෙන් අපට තොරතුරක් ලැබුණි. ඒ, අප අන්තර්ජාල අඩවියේ ‘ආධුනිකයාගේ කටු සටහන’ යටතේ පළ කරන ලද පළමු විචාර ලිපියේ සඳහන් ‘අම්මා සඳකි ගීතය’ පිළිබඳ අදහස් තමගේම අදහස් යැයි අවධාරණය කරමින් වෙනත් පුද්ගලයකු යූටියුබ් වීඩියෝවක් මුදාහැර ඇති බවයි. මේ පිළිබඳව කොමෙන්ටුවක් දමන්නැයි අපි අප සහෘදයාගෙන් ඉල්ලීමක් කළෙමු. ඒ අනුව මෙවන් කොමෙන්ටුවක් පළ කෙරිණි.‘‘මාස

පුහුල් හොරා කරෙන් දැනේ Read More »

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය කාව්‍යයක් හා පද්‍ය කාව්‍යයක් හෙවත් නිවුන්නු දෙදෙනෙක්!

“නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද අදහන්නට පුළුවන්ද? දුඹුළු බැඳී ඉර හඳ දෙක අකුරු බැරිව රන් තරු කැට මුළුතැන්ගෙයි ඇවිළුණු දුම් නොනඟින ගින්දර මෙහෙවු නුඹට වඩා කුමන කවියද සුන්දර? තබා දෙතොළ ඉඳිකටු තුඬ මිහිරි සිනා විකසිත කළ නූල් පටින් නුඹ

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය කාව්‍යයක් හා පද්‍ය කාව්‍යයක් හෙවත් නිවුන්නු දෙදෙනෙක්! Read More »

ආධුනිකයාගේ කටුසටහන

දෘෂ්ටි කෝණය නිසා රසය මොට වුණු නිර්මාණයක් අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුනි රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ පුදුමයි පුතුනි කිම මගෙ

ආධුනිකයාගේ කටුසටහන Read More »

Scroll to Top