උගතුන් සේ වැජඹෙන නූගත්තු
Credit Hemathlodha.com ඉන්දියාව බි්රතාන්යයන්ගෙන් නිදහස්කර ගැනීමේ ජාතික ව්යාපාරයට සම්බන්ධ වී සිටි ආචාර්ය අම්බෙඞ්කාර්, තමන් දැරූ නායකත්වය ගාන්ධිට පවරා දේශපාලන ජීවිතයෙන් ඈත් වන්නට හේතුව පැහැදිලි කරන රාජනීස් භගවාන් ( ඕෂෝ), එවැන්නක් සිදුනොවී ඔහු රටේ නායකත්වය ලබා ගැනීමට උත්සාහ දැරුවා නම්, දලිතයන් දහස් සංඛ්යාවක් බ්රාහ්මණයන් අතින් ඝාතනය වීමට ඉඩ තිබුණ බව පවසයි. ඔහු වැඩිදුරටත් පැහැදිලි කරන ලෙසට,
උගතුන් සේ වැජඹෙන නූගත්තු Read More »
