පුවත්පත් ලිපි

බ්‍රෙෂ්ට් හොරකම් කළ හෙන්ෂ්කිගේ නාට්‍ය රීතිය

කොලට් සේනානායකනාරද කරුණාතිලක ඇල්ෆ‍්‍රඞ් හෙන්ෂ්කි – එමිල් ඕලික්ගේ සිතුවමක් (1915). බෝසතාණන් වහන්සේගේ ප්‍රඥාව පැහැදිලි කරන හුනුවටයේ විනිශ්චය අඩංගු ‘පුත්‍ර ප්‍රශ්නය’ සහ යුදෙව් රටේ සාලමොන් රජුගේ ප්‍රඥාව හෙළි කරන බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ අඩංගු කතාව අසමාන ආගමික ග්‍රන්ථ දෙකක ඇති සමාන කතා දෙකකි. මෙය සිදුවූයේ කෙසේදැයි වටහාගත හැක්කේ කාශ්මීර හා යුදෙව් ඉතිහාස හැදෑරීමෙන් පමණි. එය මේ ලිපියට

බ්‍රෙෂ්ට් හොරකම් කළ හෙන්ෂ්කිගේ නාට්‍ය රීතිය Read More »

හුණුවටයේ හොරකම

කොලට් සේනානායකනාරද කරුණාතිලක ඇල්ෆ‍්‍රඞ් හෙන්ෂ්කිගේ පිටපතින් පරිවර්තිත, 1926 ජනවාරියේ ඇමරිකාවේ නිව්යෝර්ක්හි රඟදැක්වුණු හුණුවටයේ ‘ඉඩිෂ්’ (යුදෙව්) නාට්‍යයේ ඡායාරූප ඇතුළත් පෝස්ටරයක්. Courtesy of the Museum of the City of New York. බුදුදහම රාජ්‍යයන් අතර මිත්‍රත්වය ඇති කරමින් රටවල් එකතු කළ දහමකි. එය විසින් භාරතයේ රාජධානි සහ චීනය එකතු කිරීම මෙය පැහැදිලි කරදෙන හොඳම නිදසුනයි. බෝධිධර්ම හිමියෝ චීන

හුණුවටයේ හොරකම Read More »

සරදියෙල්ගෙ අය්යලා සහ නංගි බැන්ඩිට් ක්වීන්

කොලට් සේනානායකනාරද කරුණාතිලක රිස්ලිගේ නාස් දර්ශකය – Narrow noses, said Topinard, characterized the Europeans (types 1 through 5); medium noses characterized the “yellow races” (type 6); and broad noses belonged either to Africans (type 7) or to Melanesians and native Australians (type 8). Credit: Paul Topinard, Éléments d’anthropologie générale, 1885. අරාබීන් රටවල් යටත් කළ ආකාරය

සරදියෙල්ගෙ අය්යලා සහ නංගි බැන්ඩිට් ක්වීන් Read More »

ජාතක කතා ඊසොප් කතා සහ බිඩ්පායි කතා

කොලට් සේනානායකනාරද කරුණාතිලක ජෝසප් ජෙකොබ්ගේ මුල්ම බිඩ්පායි කතා ඉංග‍්‍රීසි පරිවර්තනයක් – Credit: catawiki.com බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු භික්ෂුනින් වහන්සේලා බණ කියන හැම විටකම සිය ශාස්තෘන් වහන්සේගේ ධර්මය පැහැදිලි කිරීමට ජාතක කතා ඉදිරිපත් කර තිබේ. බුදු සසුන ලංකාවේ ජීවමානව පවතින නිසා බුදු සසුන රටට පැමිණි පිළිවෙළ සහ රටේ පැතිරුණ ආකාරය පිළිබඳ සියලු ඉතිහාස තොරතුරු අප සතුව

ජාතක කතා ඊසොප් කතා සහ බිඩ්පායි කතා Read More »

ඊසොප් බෝසත්

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic By Pennington සැබෑ ඊසොප් කවුරුන්දැයි සොයා ගැනීම තරමක දුෂ්කර ක‍්‍රියාවකි. ඊට ප‍්‍රධාන හේතුව ඊසොප් ග‍්‍රීසියට අයත් සෙමෝස් දිවයිනෙහි විසූ වහලෙකි යන කතාන්දරය ලෝකය පුරා තහවුරුකර තිබීමයි. සෙමෝස්, වර්තමාන තුර්කිය ආසන්නයේ පිහිටි දිවයිනකි. මෙය පුරාණ කාලයේ ග‍්‍රීකයන්ට අයත්ව තිබුණි. සෙමෝස්හි විසූ ඊසොප් වහලා ගැන තොරතුරු සොයන්නෙකුට මෙම දිවයිනටම සම්බන්ධකමක් ඇති කතාන්දර කියමින්

ඊසොප් බෝසත් Read More »

ජාතකකතා, ඊසොප්ගේ කතා වූ හැටි

ඊසොප් වනාහි ලෝකයේ වඩාත් ප‍්‍රසිද්ධ උපමා කතාකරුවා බවට වාදයක් නැත. ඔහු ග‍්‍රීකයන්ට අයිතිව තිබූ සෙමෝස් නමැති දිවයිනේ විසූ වහලෙකු බව කියවෙන නමුදු ඒ හැඳුනුම්පත ව්‍යාජ එකකි. ඊසොප්ට ඒ බොරු හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ, ලෝකයේ දැනුම උල්පත බටහිර බව පෙන්වා දීමේ වුවමනාව ඇති පිරිසක් විසිනි. එසේ බොරු හැඳුනුම්පතක් නිකුත් කරනු ලැබීමට පෙර, ඊසොප් කවුරුන්ද යන දෙගිඩියාව

ජාතකකතා, ඊසොප්ගේ කතා වූ හැටි Read More »

Scroll to Top