ගෙන්දම් දූව

සමන්මලීලාගේ ටිකිරි මොළවලට නොතේරෙන ධනවාදී කුමන්ත‍්‍රණ

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ජාතික ජන බලවේගයේ පමණක් නොවෙයි ශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලනයම ගණිකා වෘත්තීයෙ යොදවල තියෙන්නෙ. එහෙව් එකේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් වන සමන්මලී ගුණසිංහ ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට ඇය ඇතුළු ඇගේ දේශපාලන කණ්ඩායම බලාපොරොත්තු වන බව කීම කාගේ කාගෙත් අවධානයට යොමු විය යුතුයි. “ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන” කියා තොටගමුවේ රාහුල

සමන්මලීලාගේ ටිකිරි මොළවලට නොතේරෙන ධනවාදී කුමන්ත‍්‍රණ Read More »

ඉන්දියාවේ කලාකරුවෝ සහ ලංකාවේ නළාකරුවෝ

ඬේවිඞ් ඇන්තනි චීනය අධිරාජ්‍යයක් ගොඩනංවමින් සිටින රටක් බව පිළිගැනීමට බොහෝ මාක්ස්වාදින් කැමති නැත. ඒ යථාර්ථය පිළිගනු කැමැත්තෝ, සේද මාවත ගොඩනැගීම (බෙල්ට් ඇන්ඞ් රෝඞ්) වැඩපිළිවෙළ යට සැඟවුන දේශපාලන උපාය දකිති. මේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා ඉන්දියානු සාගරයේ බලය පවත්වා ගැනීමට චීනයට සිදු වේ. මාල දිවයින් සහ ශ‍්‍රී ලංකාව ඊට අවශ්‍යම රටවල් දෙකයි. ‘ඉන්දියාව පිටවෙනු’ යන්න පසුගිය

ඉන්දියාවේ කලාකරුවෝ සහ ලංකාවේ නළාකරුවෝ Read More »

දකුණු ඉන්දියානු දේශපාලන පොරපිටියේ ඇඹරෙන ශ‍්‍රී ලංකාව

ඬේවිඞ් ඇන්තනි (මහබලිපුරම් වෙරළේ කුණු අහුලන මෝදි – Phot credit PTI) ස්වදේශිකයන්ගේ රාජධානි නැති කරමින් ඉන්දියාවක් තැනූ බි‍්‍රතාන්‍යයෝ දෙවන ලෝක යුද්ධය කාලයේ එය කඩා වෙන්කර පකිස්ථානය නමින් අලූත් රටක් හැදුවෝය. නිදහස ලැබූ ඉන්දියාව, පකිස්ථානය දෙකඩකර බංගාලි දේශය නමින් රටක් හැදීමට සමත්විය. බංගාලි දේශය පකිස්ථානයෙන් වෙන්කර තැබීම එදා සිටම ඉන්දියාවේ ප‍්‍රතිපත්තිය වූයේය. ඒ සඳහා ඉන්දියාවේ ආහාර

දකුණු ඉන්දියානු දේශපාලන පොරපිටියේ ඇඹරෙන ශ‍්‍රී ලංකාව Read More »

විජේවීරගේ මරණයේ වාසිය කාටද?

කොලට් සේනානායක / නාරද කරුණාතිලක දේශපාලන නායකයින් මරාදැමීම ලෝකයට අලූත් ප‍්‍රවෘත්තියක් නොවේ. අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක ඝාතනය නිදසුනකි. මේ පිළිබඳව නඩු විභාගයක් පැවැත්වුණි. වරදකරුවන් යැයි තීන්දු කරනු ලැබූවන්ට ද`ඩුවම් ලැබුණි. සෝමාරාම එල්ලූම් ගසට ගියේය. මිසරයේ ජනාධිපති නසාර් ඝාතනය මේ කාලයේ ම සිදු වූ තවත් සිද්ධියකි. මේ ඝාතන දෙකටම ඇමරිකාවේ සීඅයිඒ සංවිධානය සම්බන්ධ බව

විජේවීරගේ මරණයේ වාසිය කාටද? Read More »

ඉතාලියේ පාසල් ළමුන්ට කතෝලික මූලයන් පුහුණු කරවන හැටි

ඬේවිඞ් ඇන්තනි කාලයක් මුළුල්ලේ සංක‍්‍රමණයින්ට විශේෂ සැලකිල්ලක් දැක්වීමේ ප‍්‍රතිපත්තියක පිහිටා ඇමරිකාව ප‍්‍රධාන බටහිර රටවල් කටයුතු කළහ. මෙය සෝවියට් සංගමය බිඳ දැමීමේ වැඩ පිළිවෙළේ කොටසකි. එය සාර්ථක වූ අතර කාලයාගේ ඇවෑමෙන් බටහිර රටවල් සියල්ලටම අර්බුදයකට මුහුණ පාන්නට සිදු විය. මේ හැම රටකම  සංක‍්‍රමණිකයන්ගේ ප‍්‍රමාණය හා  ශක්තිය වැඩිවිය. සංක‍්‍රමණිකයන්ගේ බලය බිඳින දේශපාලන ව්‍යාපාර බිහිවීම එහි ප‍්‍රතිඵලයකි. විල්ඩර්ස්, 

ඉතාලියේ පාසල් ළමුන්ට කතෝලික මූලයන් පුහුණු කරවන හැටි Read More »

සාතන්ගේ සේවකයෝ සහ ‘ටැටූ’

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: Omar Havana / Getty Images වර්තමාන සිංහල සමාජයේ පිරිමින්ට වඩා කාන්තාවෝ් සිරුරේ පච්චා කොටා ගැනීමට උනන්දු වෙති. මෙය බටහිර බලපෑම නිසා පැතිරෙන මෝස්තරයකි. කාලයකට පෙර මීට හාත්පසින්ම වෙනස් තත්වයක් පැවතුනි. පොලිසියේ ඇසට පච්ච කෙටූ පුද්ගලයන් දර්ශනය වූයේ ‘අයිආර්සීකාරයින්’ ලෙසිනි. ඒ කාලයේ පච්චා කෙටුවෝ, කම්කරුවන් වැනි පොඩි මිනිස්සුය. කිසියම් සැකයට පොලිස්

සාතන්ගේ සේවකයෝ සහ ‘ටැටූ’ Read More »

ජාතික චින්තනයෙන් හඳට යන ඉන්දියාව

කොලට් සේනානායකනාරද කරුණාතිලක මහත්මා ගාන්ධිගේ පටන් නිදහස ලැබූ ඉන්දියාවේ සියලූ නායකයෝ, බහු ජාතික බහු ආගමික රටක් ගොඩනගන්නට වූහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස රටේ හින්දු ආගමිකයින්ගේ සංඛ්‍යාව අඩුවන්නට විය. ඉස්ලාම් සහ ක‍්‍රිස්තියානි ජනගහණය සීඝ‍්‍රයෙන් වැඩි විය. බෙදුම්වාදය ඉහළ ගියේය. ඉන්දියාවේ පිබිදීම ඇතිවූයේ මන්දගාමී ලෙසිනි. නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂය විසින් ඒ ස්වභාවය වෙනස්කර ඉන්දියාව ලෝකයේ

ජාතික චින්තනයෙන් හඳට යන ඉන්දියාව Read More »

මුර දේවතාවුන් අන්ද මන්ද වීම නොහොත් අබුද්දස්ස කාලේ කෝට්ටේ

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. පන්සෙල් පිරිත් හ`ඩට විරුද්ධව උසාවි ගිය මිලින්ද මොරගොඩ පින්ටෝ කෝට්ටේ පාර්ශ්ව සංරක්ෂණ සභාවේ සභාපතිකමට 1972 දී මිසිස් බී හා මාක්ස්වාදීන් විසින් ශ්‍රී ලංකා යයි නම්කළ සිංහලේ හෙවත් මේ දිවයින, යුරෝපීය යටත් විජිතවාදය යටතේ සහමුලින්ම  ක්‍රිස්තියානිකරණය නොවී බේරුණේ මුරදේවතා සංකල්පය නිසාය. ගම-වැව-දාගැබ යන ත්‍රිත්ව ආර්ථික-සාමාජික-දේශපාලන මොඩලය යටතේ, රජුන් තැනීම, රැකීම හා ඉවත්කිරීම

මුර දේවතාවුන් අන්ද මන්ද වීම නොහොත් අබුද්දස්ස කාලේ කෝට්ටේ Read More »

ලොව පුරා  දරුවන්ෙග් ගණිත, විද්‍යා හා කියවීමේ හැකියාව පහළට

ලොව පුරා  රටවල් ගණනාවක දරුවන්ගේ ගණිත, විද්‍යා හා කියවීමේ හැකියාව පෙරනොවූවිරූ අයුරින් දුර්වලවෙමින් පවතින බව වාර්තා වේ. පැරිසිය කේන්ද‍්‍රකරගත්, ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය ස`දහා වූ සංවිධානය OECD  Organisation for Economic Cooperation and Development විසින් රටවල් 81ක වයස අවු. 15 දරුවන් 700000ක් පමණ සම්බන්ධ විෂයයෙහි පවත්වන ලද පරීක්ෂණයක් ඇසුරින් මේ බව අනාවරණය කරගෙන තිබේ. එම ප‍්‍රතිඵලවලට

ලොව පුරා  දරුවන්ෙග් ගණිත, විද්‍යා හා කියවීමේ හැකියාව පහළට Read More »

අලුත් සෞරග‍්‍රහ මණ්ඩලයක් සොයාගැනේ

(Image credit: CC BY-NC-SA 4.0, Thibaut Roger/NCCR PlanetS) ආලෝක වර්ෂ 100ක් ඈතින් පිහිටි නව සෞරග‍්‍රහ මණ්ඩලයක් සෙයාගැනීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. ඊට අයත් ග‍්‍රහ ලෝක 6කි. මෙම නව මණ්ඩලය කන්‍යා රාශියට එපිටින් පිහිටා ඇතැයි විද්‍යාඥයෝ පවති. ආලෝක වර්ෂ 100ක් යනු විශ්වාර්ථයෙන් ගත් කල එතරම් විශාල දුරක් නොවන බව අවධාරණ කරන ඔවුන් පවසන්නේ ‘අපි අපේ අසල්වැසියා’ සොයාගත්

අලුත් සෞරග‍්‍රහ මණ්ඩලයක් සොයාගැනේ Read More »

Scroll to Top