The Third Eye

හරිණිලා බුදු සසුනට බැට දෙන්නේ ඡන්ද කුට්ටිය ලොකු කරගන්න හිතාගෙන

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD උතුර දකුණ මාරු කර ගත් ඇතැම් ඔළමොට්ටල ගැහැණුන්ට මිනිස්සුන්ට කටට ආ දෙයක් කියන්න ඉඩදී බකන්නිලාගෙන ඉන්න එක අලුත්ම මාධ්‍ය කලාව වෙලා වගෙයි. අනික් පැත්තෙන් ඇතැම් මාධ්‍ය හීන්නූලෙන් බුදු සසුනටත් සිංහල සංස්කෘතියටත් පහර දෙන්නත් ඒ උපක්‍රමය පාවිච්චි කරන බව අපි නොදන්නවා නෙවෙයි. හරිණි හිතන්නේ සිද්ධාර්ථ කුමාරයාට යශෝධරා කුමරිය මුණ ගැසෙන්නේ පළමුවෙනි

හරිණිලා බුදු සසුනට බැට දෙන්නේ ඡන්ද කුට්ටිය ලොකු කරගන්න හිතාගෙන Read More »

ඇතැමුන් මාක්ස්වාදය පස්සෙන් දුවන්නේ ඇයි?

මාක්ස්වාදය වැරදි බව ශ්‍රී ලාංකික උගතෙක් ප්‍රථම වරට ප්‍රකාශ කළ කාලවකවානුව දැනගන්න කැමතියි. එවන් පර්යේෂකයෙක් සිටියේ නම්, ඔහු හෝ ඇය කුමන නිර්ණායකයක් භාවිතා කරමින් මාක්ස්වාදය වැරදි යැයි නිගමනය කළේද? මාක්ස්වාදය උපතින්ම භෞතිකයි. ඊට භෞතික බවක් බාහිරව ආදේශ කළ යුතු වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ බෞද්ධමාක්ස්වාදින් වරින් වර උත්සාහ කළා මාක්ස්වාදය බුදු දහම සමග සැසඳීමට. ඒ මාක්ස්වාදය

ඇතැමුන් මාක්ස්වාදය පස්සෙන් දුවන්නේ ඇයි? Read More »

87-89 භීෂණ සමයේ සර්වෝදයේ ගෝනිබිල්ලා සෙල්ලම

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ඒ.ටී. ආරියරත්නගේ ජීවිතේ විවිධ අවස්ථා අළලා සකස් කරන මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය ජීවත්ව සිටි ආරියරත්නට හෝ මියගිය ආරියරත්නට අපහාස කිරීම නොවෙයි. ශ්‍රී ලංකාවේ දේශපාලනයට පිවිසෙන්නට අති මහත් උනන්දුවක් දක්වන තරුණ පරපුරට අධ්‍යායනය කිරීම සඳහා චරිතයක් හඳුන්වාදීම අපගේ අවංක උත්සාහයයි. 71 අරගලයේ නායකයෙකුවූ වික්ටර් අයිවන් නොහොත් පොඩි අතුල හා ආරියරත්න අතර

87-89 භීෂණ සමයේ සර්වෝදයේ ගෝනිබිල්ලා සෙල්ලම Read More »

අන්න බල්ලා. මෙන්න පොල්ල. මම සිල්.

මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD Photo Credit: Sarvodaya Photo Archive/shareble.net ඒ. ටී. ආරියරත්න නම් චරිතය කරළියට එන්නේ 1962 පමණ කාලයේ. ඒ කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයකු හැටියට කනතොලුව නම් ග්‍රාමයේ රොඩී මිනිසුන් වෙනුවෙන් ශ්‍රමදානයක් පැවැත්වීම නිසයි. එවකට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ඉගෙනුම ලබමින් සිටි මා හට ඒ.ටී. ආරියරත්නව පෙනුනේ ඒ වන විටත් සකෘදාගාමී, අනාගාමී වැනි ඵලයකට පැමිණ

අන්න බල්ලා. මෙන්න පොල්ල. මම සිල්. Read More »

හොර ආචාර්ය උපාධිවලින් අධ්‍යාපන ඇමතිකම් දැරූවන්ගේ ගෝලයින් අනුන්ගේ උපාධි සෙවීම සදාචාරාත්මක නෑ

මහාචාර්ය එඞ්වඞ්. එම්. පෙරේරා PhD ගාමිණී දිසානායක මහතාගේ වැඩිමහල් පුත්, මධ්‍යම පළාතේ ආණ්ඩුකාර නවීන් දිසානායකට අනුර කුමාරගේ සහ සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සහතික පිළිබඳ සැකයක් ඇතිවී ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ අභියෝග කර තිබෙනවා. එසේ ප්‍රශ්න කරන්න රටේ සාමාන්‍ය පුරවැසියෙකුට අයිතියක් තිබෙනවා. එසේ වන්නේ අනුර සහ සජිත් රටේ ජනාධිපති වීමට සුදුසු පුද්ගලයින් බවට අනුගාමිකයින් විසින් තීරණය කර තිබීම

හොර ආචාර්ය උපාධිවලින් අධ්‍යාපන ඇමතිකම් දැරූවන්ගේ ගෝලයින් අනුන්ගේ උපාධි සෙවීම සදාචාරාත්මක නෑ Read More »

පාස්කු ප්රහාරයේ මහමොළකාරයෝ

‘මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD කාදිනල්තුමා මෙම ප්‍රහාරය පිළිබඳව කලින් දිනයේ දැන සිටිය බවට ප්‍රබලම සාක්ෂිය වන්නේ කාදිනල්තුමා ඇතුළු කිසිම බිෂොප්වරයෙක් පාදිලිතුමෙක් හෝ අඩු වශයෙන් බ්‍රදර් කෙනෙක් හෝ දේව මෙහෙයවල් පැවැත්වීමට පල්ලිවලට නොයාමයි. නොගියේ ඇයිද යන ප්‍රශ්නයට කාදිනල්තුමා අද දක්වාත් පිළිතුරු සපයා නැත. Photo credit: lankabusinessonline.lk පාස්කු ප්‍රහාරයට කාදිනල්තුමා කෙලින්ම සම්බන්ධ නැහැ. නමුත් වක්‍ර මාර්ගයෙන්

පාස්කු ප්රහාරයේ මහමොළකාරයෝ Read More »

අශිෂ්ට සමාජයක දේශපාලන අනාගතය

මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD Photo Credit: Library of Congress අධ්‍යාපනයෙන් රටක් හදන්න කලින්, ඒ රටේ ඉන්න මිනිසුන්ගේ මොළ හදන්න ඕනේ. එසේ නොවන්න හැම වේදිකාවකම, හැම නාළිකාවකම, හැම අහුමුළුවලම දෙසන දේශනා වාතයට මුසුව සුළඟේ ගසාගෙන යන ප්රලාප පමණයි. උවිඳුගේ පියාගේ පරපුරේ කෙනෙක් හැටියට විජේවීරට සමකාලීනව අධ්‍යාපනය තුළින් සමාජය යහමගට ගන්න ගත් සෑම උත්සාහයක්ම කඩා බිඳ

අශිෂ්ට සමාජයක දේශපාලන අනාගතය Read More »

බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ වත් ලංකාවේ වත් ඉපදුනේ නෑ

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo Credit: tricycle.org බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියල කියන ප්‍රකාශයම හාස්‍ය ජනක වන්නේ, උපදින අවස්ථාවේ කිසිම කෙනෙක් බුදුවරයෙක් නොවන නිසයි. තර්ක කළ යුතුව තිබුණේ සිද්ධාර්ථ ඉපදුනේ ඉන්දියාවේද නැත්නම් ලංකාවේද කියායි. මේ විවාදයට සම්බන්ධ වී ඇති පණ්ඩිත, අති පණ්ඩිත, ආචාර්ය මහාචාර්යවරුන් වගේම ‘රහතන් වහන්සේලා’ටත් කල්පනාවට ආවේ නෑ “සිද්ධාර්ථ” ඉපදුනේ කොහෙද කියලා අහන්න.

බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ වත් ලංකාවේ වත් ඉපදුනේ නෑ Read More »

අච්චාරු අවුරුද්ද

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Credit: diwapinawanarasa.food.blog දෙමළ මිනිස්සුන් කෙසේ වෙතත් සිංහල මිනිසුන් නම් වසර ගණනාවක් තිස්සේ සමරලා තියෙන්නේ අලුත් අවුරුද්දක් නොවෙයි පරණ අවුරුදු. වචනයේ පරිසමාප්තියෙන්ම අවුරුද්ද අලුත් නම්, අපේ සිතුම් පැතුම්වලත් නැවුම් බවක් තිබිය යුතුයි. මෑත ඉතිහාසයේ පළ කළ බොහෝ ලිත්වල සඳහන් වූයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද කියා. ඒකත් බලන විට වැරදියි. සිංහල යනු ජනවර්ගයක්

අච්චාරු අවුරුද්ද Read More »

දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි!

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ජාන් හුස් පිළිස්සීම Credit: graceandtruthcommunity.org 1505 සිට මේ දක්වා වූ ලංකා ඉතිහාසය ම්ලේච්ඡත්වය පිළිබඳව ඉතිහාසයක්ද බවට පත් කළේ අනුපිළිවෙලින් රෝමානු කතෝලික ආගමත්, රෙපරමාදු ආගමත් හා එංගලන්ත සභාවත්. සත්‍යයේ නාමයෙන් ඝාතනය වූ සවදේශිකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනින් කියන්නත් බැරි තරම්. සුද්දාගෙන් ලැබුණා යයි කියන නිදහසින් පසුවත් දකුණේ හා උතුරේ තරුණයින්ගේ මොළ සෝදා

දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි! Read More »

Scroll to Top