අයිබං

හොඳ බඩු රනිල් එක්කලු, පිස්සුද මන්දා!

සෝමාලියා නැව් කොල්ලෙට යවන්නහොඳ බඩු රනිල් එක්කලු, පිස්සුද මන්දා!ඩප්පි ගස්කටස් දැලිපිහි හොඳට හුරුබඩුටික ඉන්න තැන අපි දන්නව අයිබං

හොඳ බඩු රනිල් එක්කලු, පිස්සුද මන්දා! Read More »

කෙලින් කිවු දිලිත්ට අයිබංගෙ ප්‍රණාමය

රට පාවා දී හෝ බලයට එන්නපොරකන නිවටුන්ට දී කන්සෙට පහර‘විසඳුම සිංහල බොද්ධ සංස්කෘතිය’කෙලින් කිවු දිලිත්ට අයිබංගෙ ප්‍රණාමය

කෙලින් කිවු දිලිත්ට අයිබංගෙ ප්‍රණාමය Read More »

මෙහෙම උන්ද රට ගොඩගන්නේ අයිබං?

ජනපති අපෙක්ෂකයන්ගේ විවාදෙටකඟවේනා වගේ දිලිත් විතරයිලු!කයිවාරුවෝ නැත හොයන්න පළාතක!මෙහෙම උන්ද රට ගොඩගන්නේ අයිබං?

මෙහෙම උන්ද රට ගොඩගන්නේ අයිබං? Read More »

ජවිපෙ ලොක්කො ගිහින්ලු හොරකමේ පයින්

දූෂණයට එරෙහි කතා දෝලාවෙන්ජවිපෙ ලොක්කො ගිහින්ලු හොරකමේ පයින්කාගෙත් කැරැට්ටුව දැන් රට හමුවේයඡන්දෙ දා ගේම අයිබංලාගේය

ජවිපෙ ලොක්කො ගිහින්ලු හොරකමේ පයින් Read More »

කොටළු රැලක් රනිල්ට දානවලු හුරේ

දිනෙෂ් රමෙෂ් බාන තියං මුල් පුටුවේකොටළු රැලක් රනිල්ට දානවලු හුරේ69 ලක්ෂයේ ජනවරමෙන් කිව්වේරට බෙදන්ඩ අත උස්සන්ඩද අයිබං?

කොටළු රැලක් රනිල්ට දානවලු හුරේ Read More »

දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු

අනුර රනිල් නාමල් තුන්දෙනාගේදිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලුමෙහෙම පචයො බලයට ආවම අයිබංරටකට යන කල දවසක් තියේවිද?

දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු Read More »

රණවිරුවන් ඉන්නෙ වස්තර ඇඳගෙනද

රණවිරුවන් දංගෙඩියට යවන්නපනතක් ගේනවලු දිනුවොත් අනුර සහෝමාලිමාවෙ ගුබ්බෑයමට බඩගාපුරණවිරුවන් ඉන්නෙ වස්තර ඇඳගෙනද

රණවිරුවන් ඉන්නෙ වස්තර ඇඳගෙනද Read More »

ඡන්දෙන් පස්සෙ හිල් ලන්කටුත් ගැලවේවි

උඩට බ්‍රෑන්ඩඩ් ඇන්දත් ජැන්ඩියටලන්කට්වල හිල්ලු! යාළුවො දෙන්නැද්ද?ඇස්බැන්දුම් රැල්ල උඩින් පෙන්නුවටඡන්දෙන් පස්සෙ හිල් ලන්කටුත් ගැලවේවි

ඡන්දෙන් පස්සෙ හිල් ලන්කටුත් ගැලවේවි Read More »

එකම රටක් නීති එකක් හීනයක්ද අයිබං

දික්කසාද නඩු තීන්දුව නවන්නපගා ගහල අහුවෙල කාති විනිසුරෙක්කාති උසාවියෙ හිරිහැර අවනීතිමුස්ලිම් කාන්තාවො කිව්වෙ අදක නෙමෙයි තේසවලාමේ උතුරට, මුස්ලිමුන්ට කාතිආගම ජාතිය සලකා එක එක පැහැ නීතිමොන නීතිය තිබුණත් හැම තැනකම අවනීතිඑකම රටක් නීති එකක් හීනයක්ද අයිබං

එකම රටක් නීති එකක් හීනයක්ද අයිබං Read More »

තීර්තකයො පෙනේද අඹරන ගුලිය

ඔන්නයිබං ඉර අවරින් නැගෙයි වගේඅනුර උපාසකට තෙමඟුල සිහිවෙලා‘වර්තමාන දුෂ්ට සමාජ ආර්ථිකේබොදුනුවන්ට බුදු මඟ යන්ඩ බාධාවක්’ ක්‍රෝධය වෛරය නිරතුරු වපුරනරොත්ත එක්ක සසුනට හැම වින කටිනරට දැය සමය පාතාලෙට ඇදන් යනතීර්තකයො පෙනේද අඹරන ගුලිය

තීර්තකයො පෙනේද අඹරන ගුලිය Read More »

Scroll to Top