අණ්ඩරේගෙ ටෙලි කොලම

මාමා ගැන තවත් රචනාවක්

පසු ගිය දා රෝස නැන්දලා සමග අපේ මාමා අනුරාධපුරයේ ගොස් තිබේ. (රෝස නැන්දා යනු අපේ මාමා සමග ඉස්කෝලේ එකම පන්තියේ ඉගෙනගත් කන්‍යාවියකි.) අපේ අම්මාට අනුව නම් රෝස නැන්දා වූ කලි පත්තිනි දේවියගේත් අක්කාය. ඈ ඒ තරම් සිල්වත්‍ ය. ගුණවත් ය. අපේ මාමාගේ බිරිඳ හෙවත් අපේ සුදු නැන්දා නම් රෝස නැන්දා ගැන මාමාගේ මයිල් ගහක් තරම්වත්

මාමා ගැන තවත් රචනාවක් Read More »

මහතුන්ගේ දිනපොත

2023.12.28 අද උදේට කෑවේ ලබු කිරිබත්ය. ප්‍රථිපල ලැබෙන්න වැඩි වේලාවක් ගියේ නැත. ලෝක බැංකුවෙන් ණයට සල්ලි ඇරං මහා ලොකුවට උදම් ඇනුවා වගේ ඇඟට පණ නැති ගතියක් දැනේ.   2023.12.29 මාටිනාලගේ වැස්සීට ඒඩස් විය යුතුය. මාටිනා හැර ඇගේ ගෙදර සියල්ලෝම පුත්තලමේ ගිය වේලාවේදී පශුවෛද්‍ය කාර්යාලයේ ඩ්‍රයිවර්, මාටිනාලගේ ගෙදරට හීංසැරේ ඇතුළු වූයේ බෙහෙත් දීමට විය යුතුය. ඔය

මහතුන්ගේ දිනපොත Read More »

Scroll to Top