අණ්ඩරේගෙ ටෙලි කොලම

කොන්දොස්තර අයියා හිතන්නේ අපටත් ඇත්තේ කුර කියාය

කොන්දොස්තර අයියා හිතන්නේ, තමන් ගිය ආත්මේ දොස්තර කෙනෙක් බවත් ඡන්ද කාලෙක වඳ පෙති පෙවූ නිසා මේ ආත්මේ ‘කොන්’ වෙන්නට සිදු වී (කොන්) දොස්තර වූ බවත්ය. එහෙම හිතුවාට මොකද කොන්දොස්තර අයියාත් ඉඳහිට බෙහෙත් ලබා දේ. කොන්දොස්තර අයියා, පුෂ්පරාණී අක්කාගේ ආදර කැක්කුම නම් හන්දිපත් රුදාවට බෙහෙත් දුන් නිසා දැන් පුෂ්පරාණී අක්කාට නිවුන් ළමයින් ජෝඩුවක් ම සිටියි. කොන්දොස්තර

කොන්දොස්තර අයියා හිතන්නේ අපටත් ඇත්තේ කුර කියාය Read More »

මහිලා සමිතියේ අවුරුදු උත්සවය!

Credit: commons.wikimedia.org ගමේ මහිලා සමිතිය පැවැත්වෙන දවසට ඊට සහභාගි වන එක ම පිරිමි නියෝජිතයා මහතුන්ය. මහිලාවන් මහතුවා ඊට සහභාගි කරවාගන්නේ ඌ ලවා සමිති ශාලාව සකස් කරවා ගැනීම වැනි විවිධ පක්කාලි වැඩ කරවා ගැනීම සඳහා හෙවත් කප්පම් ලබා ගැනීම සඳහාය. ඒ ගැන මෙලෝ දැනීමක්, ඉවක් නැති මහතුවා මහිලා සමිතිය දවසට ඊට සහභාගි වන්නේ මන්ත්‍රීතුමා ස්මාරකයක් විවෘත

මහිලා සමිතියේ අවුරුදු උත්සවය! Read More »

මහතුන්ගේ අලුත් අවුරුදු නාට්‍යය

අලුත් පක්ෂයක් සාදන්නා වාගේ අලුත් අවුරුදු නාට්‍යයක් සෑදීමේ අලුත් අදහසක් මහතුවාට පහළ වී තිබේ. අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගන්නවා වෙනුවට අලුත් නාට්‍යය සාදා ඡන්ද දායකයින්ට පෙන්වීම මහතුවාගේ අලුත් ම අදහස වී තිබේ. “මහතුන් උඹ ඇඳුම් ගන්නේ නැති ව අලුත් අවුරුද්ද හෙළුවෙන් ඉන්ඩ ද කල්පනාව?” මම ඇසුවෙමි. “පිස්සු ද ගොනෝ… මට ඕනෑ තරම් පරණ ඇඳුම් තියෙන්නේ…

මහතුන්ගේ අලුත් අවුරුදු නාට්‍යය Read More »

හුටන් වෙන්ඩ යන්නෙ හිටන්!

මහතුවාගේ අමු අක්කා අමු ආදරෙන් දුන්න අමු, අමුවෙන් ම කාපු මට අමු නින්දක් ආවේය. මට උන්හිටිතැන් අමතකව අමු හීනයක් පෙනිණි. ඒ අමු හීනෙට අනුව මං හිටියේ අමුඩයක් ඇඳගෙනය. ඒ හීනේ අනුව මම අමුතු මිනිහෙක් වී සිටියෙමි. අමු හීන දර්ශනය :- “අද පත්‍තර ටික ගෙනෙල්ලා හිටන් ඉඳගෙන කියවන්න” මම කීවෙමි. අමුවෙන් දෙකක් දාගත්ත මෑන් කෙනෙක් පත්තර

හුටන් වෙන්ඩ යන්නෙ හිටන්! Read More »

ජ්‍යෝතිෂකාරයාගේ සාත්තරේ

මහතුවා ඉන්නේ හදිසියේ ම ජනාධිපතිකම ලැබුණා වගේ සතුටින්ය. “මොකෝ මහතුන්, IMF ණය කොන්දේසි නැතුව ම ලැබුණා වගේ පට්ට ආතල් එකේ? ඩයනාක්කා මල් දුන්නද?” “නෑ ඕයි, මං ජ්‍යෝතිෂකාරයා ළඟට ගියා බං සාත්තරයක් අහන්න!” මහතුවා එහෙම කීවේ, මිනිහගේ ඉහේ ඩයනක්කාගේ මල් පිපුණා තරම් සතුටිනි; ඉහෙන් කනෙන් පැණි වරුසා බේරන ගමන්ය. “අම්මටසිරි! මොනවද ජ්‍යෝතිෂ ලොක්කා කීවේ? කවුද ඡන්දෙන්

ජ්‍යෝතිෂකාරයාගේ සාත්තරේ Read More »

හිරුණිකාට ඊ….. මේලක්

ඩයනා දැක්ක දා සිට මහතුවා කවියෙක් වී සිටී. මහතුවා උදෑසන ගැන කවියක් ලියා මට පෙන්නුවේය. සැබවින්ම එය අතිවිශිෂ්ටය. සුන්දරය. මම එය මහතුවාගෙන් ණයට ඉල්ලාගෙන හෙට හිරුණිකාට දෙමි. පහත ඇත්තේ මහතුවා ලියූ ඒ අපූරු කවියය. “සුබ උදෑසනක් රන්!වැව රවුමේඅර කපල් එකක් ගහගත්ත දවස වගේඅදත් හරී ලස්සන දවසක්.ඈත ඉන්නහරිම හුරතල් වහු පැටියෙක්ගොම ටිකක් අරපරිස්සමටබිමට දානවා.චන්ද්‍රිකා නැන්දාඩොලර් රටට

හිරුණිකාට ඊ….. මේලක් Read More »

මාමා ගැන තවත් රචනාවක්

පසු ගිය දා රෝස නැන්දලා සමග අපේ මාමා අනුරාධපුරයේ ගොස් තිබේ. (රෝස නැන්දා යනු අපේ මාමා සමග ඉස්කෝලේ එකම පන්තියේ ඉගෙනගත් කන්‍යාවියකි.) අපේ අම්මාට අනුව නම් රෝස නැන්දා වූ කලි පත්තිනි දේවියගේත් අක්කාය. ඈ ඒ තරම් සිල්වත්‍ ය. ගුණවත් ය. අපේ මාමාගේ බිරිඳ හෙවත් අපේ සුදු නැන්දා නම් රෝස නැන්දා ගැන මාමාගේ මයිල් ගහක් තරම්වත්

මාමා ගැන තවත් රචනාවක් Read More »

මාමාට ලියුමක්

මම දැන් ඉස්සර වගේ හැමදාම රචනා නොලියන නිසා මට අකුරු අමතක වේවියි මාමාට දරුණු බයක් ඇතිවී තිබේ. මාමා බය නොකරන ලෙස අම්මාද මට කීපවතාවක්ම කීවාය. මාමා බයවූ විට මාමාට අපස්මාරය හැදෙනවා යැයි ලොකුඅම්මාද මට දැන්වූවාය. ඒ අනුව අපේ මාමා පව්ය. මම අපේ මාමා ගැන රචනාවක් මේ දැන්ම ලියමි. කරුණු අමතක වීමට පෙර ඉක්මණින්ම ලියා ඉවර

මාමාට ලියුමක් Read More »

යුක්රේන වැසියාගේ ලියුම

යුක්‍රේන වැසියෙකු ලියන විදිහට ලිපියක් ලියා රුසියානු ජනාධිපතිතුමා බයට පත්කර වහාම යුද්ධය නවත්තන්න යැයි මහතුන් මට කීවේය. එහෙයින් මම ඒ ලිපිය ලියමි. (මේ ලිපියේ වරදක්, අවුලක් තිබේ නම් ඊට මාව අල්ලා නොගන්නා ලෙසද ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මහතුන් බවද සඳහන් කරමි. සියලු හිමිකම් ඇවිරිණි) “මම යුක්‍රේන වැසියෙක්මි.පුටින් ජනාධිපති වෙත හිටන් ලියමි.වහාම යුද්ධය නතර කරනු!මම සැර

යුක්රේන වැසියාගේ ලියුම Read More »

මහතුන්ගේ දිනපොත

2023.12.28 අද උදේට කෑවේ ලබු කිරිබත්ය. ප්‍රථිපල ලැබෙන්න වැඩි වේලාවක් ගියේ නැත. ලෝක බැංකුවෙන් ණයට සල්ලි ඇරං මහා ලොකුවට උදම් ඇනුවා වගේ ඇඟට පණ නැති ගතියක් දැනේ.   2023.12.29 මාටිනාලගේ වැස්සීට ඒඩස් විය යුතුය. මාටිනා හැර ඇගේ ගෙදර සියල්ලෝම පුත්තලමේ ගිය වේලාවේදී පශුවෛද්‍ය කාර්යාලයේ ඩ්‍රයිවර්, මාටිනාලගේ ගෙදරට හීංසැරේ ඇතුළු වූයේ බෙහෙත් දීමට විය යුතුය. ඔය

මහතුන්ගේ දිනපොත Read More »

Scroll to Top