බුදුන් දේශනා කළ සම්මා දිට්ඨිය අවබෝධ කරගන්න පහසු මඟක්
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD අඳුර සහ ආලෝකය යනු දෙකක් නොව එකකි. ආලෝකය මෙන්ම අඳුරද ප්රපංචයන් ලෙස හඳුනා ගත්තද මෙම සංසිද්ධීන් දෙකෙහිම මුල ආලෝකයයි. අඳුර කියා හඳුනාගත හැකි සුවිශේෂ පැවැත්මක් නැත. අඳුරෙහි මූලාශ්රය ආලෝකයයි. එනම් ආලෝකය රහිත තැන අඳුර ලෙස සියලුම සත්වයින් විසින් සංජානනය කිරීමයි. අඳුර සහ ආලෝකය මෙන් අපැහැදිලි බව හා පැහැදිලි බව අතර
බුදුන් දේශනා කළ සම්මා දිට්ඨිය අවබෝධ කරගන්න පහසු මඟක් Read More »
