සිංහල දේශයේ පොත්පත් ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලයටත් යැව්වා
කොලට් සේනානායකනාරද කරුණාතිලක ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලය ගිනිබත් කිරීම දැක්වෙන සිතුවමක්. Pic. credit: thearchaeologist.org පෙරදිග දැනුම අරාබියට ගියේ කෙසේදැයි පැහැදිලි කෙරෙන බොහෝ තොරතුරු තිබේ. සැඟවී තිබුණු ඒ ඉතිහාසය හෙළිවන්නට වූයේ යටත්විජිත කාලයේදී යුරෝපීය ඉන්දු ශාස්ත්‍රඥයන් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා අරාබිය සහ පෙරදිග ඉතිහාසය පිළිබඳ තොරතුරු සෙවීම ආරම්භ කළ පසුවය. මෙම සොයාගැනීම් පිළිබඳ විස්තර අඩංගු ලිපි ලේඛන විශාල සංඛ්‍යාවක්
සිංහල දේශයේ පොත්පත් ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලයටත් යැව්වා Read More »
