චන්ද්රිකා කුමාරණතුංග

සිංහල බෞද්ධයාගේ මිනීපෙට්ටියට ගහන්න යන අන්තිම ඇණය

ඩේවිඩ් ඇන්තනි Pic. credit: andyhazell.co.uk / @Andy Hazell මාලිමා ආණ්ඩුවක් යටතේ ගැමියන්ට ගම් පාලන බලතල ලබාදිය යුතුයැයි ලාල් කාන්ත ඉදිරිපත් කරන මතය ගැන බිය පළ කරන්නෝ සිටිති. ඔවුන් ඉතිහාසයෙන් පාඩම් උගත් බුද්ධිමතුන් සේ සැලකිය යුතුය. නීතිය හා බලය අතට ගත් ජවිපෙ සාමාජිකයන් ඇඳිරි නීතිය ප‍්‍රකාශ කරමින් ගම් හා නගර පාලනය කළ පිළිවෙළ හා ද්‍රෝහීන් යැයි

සිංහල බෞද්ධයාගේ මිනීපෙට්ටියට ගහන්න යන අන්තිම ඇණය Read More »

ගිලන්පස පූජාවට හැලිඅරක්කු මුසු කළ වසන්ත රාජා

භික්ෂුන් වහන්සේලා අපකීර්තියට ලක්කිරීමෙන් බෞද්ධයා බුදු සසුනෙන් ඈත් කිරීමේ උපාය දිග ඉතිහාසයක් ඇත්තකි. බි‍්‍රතාන්‍ය පාලන සමයේ පේරාදෙණියේ පිහිටු වූ ලංකා විශ්වවිද්‍යාලයෙන් පැතිරුන පේරාදෙණි කවි බොහොමයකින් දුටුගැමුණු වැනි ජාතික නායකයින් පවා නින්දාවට ලක් විය. එහිදී භික්ෂුව හා සසුන නින්දාවට ලක්කිරීමට පුරුදු වූ සමහරෙකු එය සිරිතක් කරගත්හ. චන්ද්රිකා කුමාරණතුංග යුගයේ රූපවාහිනියේ අධිපති තනතුර ලැබූ වසන්ත රාජා ඇල්ටීටීඊ

ගිලන්පස පූජාවට හැලිඅරක්කු මුසු කළ වසන්ත රාජා Read More »

Scroll to Top