කැහිල්ලේ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුව – ‘හොරකම් කරන්නේ පක්ෂ මිස පුද්ගලයින් නොවේ’
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි එහා හන්දියේ කසිප්පු කයිතන් පට්ට වේගෙන් දුව ආවේය. ඌ කොයිතරම් වේගෙන් දුවගෙන ආවේද කිව්වොත්, මට හැංගෙන්ඩ වෙලාවක් නැති විය. මායියා පොලට ගිහින් නිසා, ඈ ඉස්සරහට දමා ඇඟ බේරාගන්නටත් විදියක් නැත. පුනරුද යුගයක් ඇරඹීමට ඡන්දය දෙමුයි ගමේ එවුන් උසිගැන්වීමේ විපාක මේ තරම් වේගයෙන් විඳින්ඩ වෙතැයි මට හීනෙන්වත් හිතුණේ නැත. මුංගෙන් බේරීමට මා කියූ
කැහිල්ලේ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුව – ‘හොරකම් කරන්නේ පක්ෂ මිස පුද්ගලයින් නොවේ’ Read More »
