ඉන්දියා – ඊශ්රායල් යුද සහයෝගීතාව හමුවේ ශ්රී ලංකාවේ ආරක්ෂක අවදානම
සෑම් සෙනෙවිරත්න මෝදි හා නෙතන්යාහු 2018 වසරේ නවදිල්ලියේදී Pic. credit: Getty images ඉන්දියාව හා පකිස්ථානය අතර ඇවිලී ඇති යුද්ධය හමුවේ ඇතැම් ශ්රී ලාංකිකයින් පාකිස්ථානයේ පැත්ත ගන්නා බවක් පෙනෙන්නට හේතු කිහිපයක් තිබේ. ප්රධාන කාරණය ඉස්ලාම් පාර්ශවයේ ප්රචාරක හැකියාවයි. ඉන්දියාව සමග මාලිමා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් තවත් හේතුවකි. මාලිමා ආණ්ඩුව බලයට පත් කිරීමට ඉස්ලාමිකයන් හවුල් නමුදු ඉන්දියාව
ඉන්දියා – ඊශ්රායල් යුද සහයෝගීතාව හමුවේ ශ්රී ලංකාවේ ආරක්ෂක අවදානම Read More »
