නව වසරට මාලිමා ආණ්ඩුවෙන් ලබු කිරිබත්
ඩේවිඩ් ඇන්තනි Pic. credit: Discovery FB page ඉන්දියාවේ කුරු ක්ෂෙත්‍රයේ සිදු වූ කුරු පාණ්ඩ්‍ය සංග්‍රාමය පිළිබඳ යම් යම් ඓතිහාසික වර්තා ඇත. එය ඉතිහාස සාක්කි ඇති පළමු වෙනි ලෝක යුද්ධ හැටියට සැලකීමට පුළුවන. උත්තරා පථයේ ප්‍රධාන රාජ්‍යයන් දෙක පාලනය කළ එකම පවුලේ දෙපිරිසක අතර ඇති වූ විරසකය යුද්ධයක් දක්වා වර්ධනය වූයේය. ඊට සම්බන්ධ වන්නට භාරතයේ පැවති
නව වසරට මාලිමා ආණ්ඩුවෙන් ලබු කිරිබත් Read More »
