මහින්ද රාජපක්ෂ

‘කලම්බු මෝටර් ෂෝ’ 30 වන සංවත්සරයෙන් රටම බැබළෙයි

නාමල් උඩලමත්ග මෑත කාලයේ පශ්චාත් ජනාධිපතිවරණ යුගය වර්ණවත් කරන සුවිශේෂ අංගයක් විදිහට කලම්බු මෝටර් ෂෝ එක ආරම්භ වෙන්නේ 1994 වසරේ දී. එතෙක් පැවැති 17 වසරක එජාප පාලනය රටේ ජනතාවගේ බදු මුදලින් සුරසැප වින්ද විදිහ ජනතාවට කියන්න තමයි, කලම්බු මෝටර් ෂෝ එක ආරම්භ වෙන්නේ. ඊට පස්සේ නැවත මේක කරළියට එන්නේ 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ

‘කලම්බු මෝටර් ෂෝ’ 30 වන සංවත්සරයෙන් රටම බැබළෙයි Read More »

බෞද්ධාලෝක පදනමේ කිරි කළයට ගොම තලියක් දැම්මේ කවුද

කොලට් සේනානායකනාරද කරුණාතිලක ‘ආර්ය’ න්‍යාය, බ්‍රිතාන්‍ය යටත් විජිතයට සේවය කළ මැක්ස් ම්‍යුලර් ප්‍රධාන බටහිර උගතුන් පිරිසකගේ දක්ෂ නිර්මාණයකි. එය තහවුරු කිරීමට බ්‍රිතාන්‍ය ඉන්දියාවේ උගතුන් කිහිප දෙනෙක්ම පෙළ ගැසුනහ. මේ සාවද්‍ය න්‍යාය පාසල් පොත්වලට පවා ඇතුළු කිරීමට ඔවුන්ට හැකි විය. ආර්ය න්‍යාය හේතුවෙන් ඉන්දියාවට විශාල හානියක් සිදු විය. ස්වදේශිකයින් යුරෝපීන් හා සමාන සංක්‍රමණිකයෝ බවට පත් වූහ.

බෞද්ධාලෝක පදනමේ කිරි කළයට ගොම තලියක් දැම්මේ කවුද Read More »

පුදනකොටම කාපි යකා

සෑම් සෙනෙවිරත්න රටේ ජනයාගෙන් වැඩි පිරිස රට මෙහෙයවීමේ වගකීම අනුර දිසානායකට පවරා ඇත. සියයට 50ක් ඉක්මවූ බලයක් ලබාගැනීමට නොහැකි වුවද, ඔහු පැහැදිලි ජයග්‍රහණයක් ලබා තිබේ. රට කඩාවැටීමට බලපෑ සත්‍ය හේතු සඟවා, දේශපාලකයන් හොරකම් කිරීම රට විනාශයට හේතුව යැයි ජනතාවට ඒත්තු ගැන්වීමට මාලිමාවේ දැවැන්ත ප්‍රචාරක යාන්ත්‍රණයට හැකි විය. මේ නිසා අතීතයේ පොදු දේපොළ විනාශ කිරීම, වැඩ

පුදනකොටම කාපි යකා Read More »

හොඳ බඩු රනිල් එක්කලු, පිස්සුද මන්දා!

සෝමාලියා නැව් කොල්ලෙට යවන්නහොඳ බඩු රනිල් එක්කලු, පිස්සුද මන්දා!ඩප්පි ගස්කටස් දැලිපිහි හොඳට හුරුබඩුටික ඉන්න තැන අපි දන්නව අයිබං

හොඳ බඩු රනිල් එක්කලු, පිස්සුද මන්දා! Read More »

ජවිපෙ රටට උරුම කළ පාදඩ සමාජය

සෑම් සෙනෙවිරත්න සෙසු බොහෝ සතුන් තුළ මෙන්ම මිනිසා තුළද ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩත්වය, අනුන් පෙළීමේ ආසාව සැඟව තිබේ. මෙම ස්වභාවය වෙනස් කිරීමට සිංහල බෞද්ධ සමාජයට හැකි විය. බුදු දහමට අමතරව ඊට ප්‍රධාන කරගත්තේ මිනිස් සිත ආකර්ශණය කරගැනීමට සමත් විවිධ කලාවන්ය. බණ පොත්, ධර්ම කාව්‍ය, ජාතක කතා, විහාර සිතුවම්, නාට්‍ය නිදසුන් කිහිපයකි. කලාව මගින් කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව ආදි

ජවිපෙ රටට උරුම කළ පාදඩ සමාජය Read More »

කෙලින් කිවු දිලිත්ට අයිබංගෙ ප්‍රණාමය

රට පාවා දී හෝ බලයට එන්නපොරකන නිවටුන්ට දී කන්සෙට පහර‘විසඳුම සිංහල බොද්ධ සංස්කෘතිය’කෙලින් කිවු දිලිත්ට අයිබංගෙ ප්‍රණාමය

කෙලින් කිවු දිලිත්ට අයිබංගෙ ප්‍රණාමය Read More »

ප්‍රංශ ජනපතිගෙන් ලක් වැසියන්ට පාඩමක්

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. එකම ප්‍රවාදය දිගින් දිගටම කීමෙන්, මිනිස් මොළයේ බුද්ධිමය කලාපයේ වැඩි ප්‍රමාණයක් හිස්ව පවතින මිනිසුන් රැවටීම පහසුය. එසේම එම බොරුව කියන්නාද එම බොරුවට පුරුදු වී එය සත්‍යයක් ලෙසම ගැනීමට පුරුදු වේ. යුරෝපා සංගමයේ සිදුවූ බල තුලනයක් මත ඔලිම්පික් උළෙල මුවවිටේ තබාගෙන ප්‍රංශ ජනාධිපති හදිසි මැතිවරණයක් පැවැත්වූයේය. එයින් පළමු වටයේ පෙරමුණට ආවේ අන්ත

ප්‍රංශ ජනපතිගෙන් ලක් වැසියන්ට පාඩමක් Read More »

මෙහෙම උන්ද රට ගොඩගන්නේ අයිබං?

ජනපති අපෙක්ෂකයන්ගේ විවාදෙටකඟවේනා වගේ දිලිත් විතරයිලු!කයිවාරුවෝ නැත හොයන්න පළාතක!මෙහෙම උන්ද රට ගොඩගන්නේ අයිබං?

මෙහෙම උන්ද රට ගොඩගන්නේ අයිබං? Read More »

ජවිපෙ ලොක්කො ගිහින්ලු හොරකමේ පයින්

දූෂණයට එරෙහි කතා දෝලාවෙන්ජවිපෙ ලොක්කො ගිහින්ලු හොරකමේ පයින්කාගෙත් කැරැට්ටුව දැන් රට හමුවේයඡන්දෙ දා ගේම අයිබංලාගේය

ජවිපෙ ලොක්කො ගිහින්ලු හොරකමේ පයින් Read More »

දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු

අනුර රනිල් නාමල් තුන්දෙනාගේදිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලුමෙහෙම පචයො බලයට ආවම අයිබංරටකට යන කල දවසක් තියේවිද?

දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු Read More »

Scroll to Top