මාඕ සේතුං

අස්සයා ගෝං ටික් ටික් ටික්

කොලට් සේනානායකනාරද කරුණාතිලක කාටුනය අරුණ පුවත්පතේ අනුග්‍රහයෙනි ‘රට හදා මිස බලය අත්නොහරින බව’ ඇතැම් මාලිමා නායකයෝ දිවුරා කියති. යටත් විජිතව පැවත නිදහස ලැබූ රටවල එවැනි කතා කියන දේශපාලන නායකයින් විදේශ හයිය ගැන විශ්වාසය තබන්නෝ වෙති. සිංහල බෞද්ධයාට කිසිම දෙයක නිත්‍යබවක් ඇතැයි පිළිගැනීමට නොහැකිය. එනිසා මාලිමාවේ බලය පවතින කාලය ගැනත් ඔවුන්ට විශ්වාසයක් තැබිය නොහැකිය. අතීතයේත් මීට

අස්සයා ගෝං ටික් ටික් ටික් Read More »

Don’t be sad when I’ll be gone

කාවන් සහ චේර් Pic. credit: npr.org එදා ජවිපෙ විසින් ජනතාවට දැනුම ලබා දීමට පිළියෙල කර තිබූ පන්ති පහේ පළමු වැන්න මගින් රටේ ආර්ථික අර්බුදයට හේතුව පැහැදිලි කෙරිණි. එමගින් ගොවි ආර්ථික ක්‍රමය වනසමින් බ්‍රිතාන්‍ය පාලකයින් ආරම්භ කළ වානිජ අර්ථ ක්‍රමයේ හදවත වූ කඳුකරයේ තේ වගාව ඇරඹූ හැටි දැඩි විවේචනයට ලක් වූයේය. අලින්ට වනාන්තරය අහිමි වූයේ කඳුකරයේ

Don’t be sad when I’ll be gone Read More »

Scroll to Top