රාම

දෑසම පෙනෙන ජාති අන්ධයෝ

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: wayfaremagazine.org ලංකාව උගතුන්ගෙන් අඩුවක් නැති රටකි. ඇතැම් ලාංකික උගතුන් ජීවත් වන්නේ විදේශයන්හිය. ඇමරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල වෙසෙන මෙවැනි උගතුන් පිළිබඳ තොරතුරු මාධ්‍ය මගින් රට වැසියන්ට දැනගන්නට ලැබෙන අවස්ථා ඇත. ඒ බොහෝ විට පුවත්පතකිනි. කලාතුරකින් රටට පැමිණෙන එවැන්නෙකු හඹා ගොස් තොරතුරු අසා පත්තරයක ලිපියක් පළකිරීමට සූදානම් මාධ්‍යවේදියෝ සිටිති. එවැනි රට

දෑසම පෙනෙන ජාති අන්ධයෝ Read More »

රාමායන මාවතේ මොළේ ඇති වඳුරෝ

ඬේවිඞ් ඇන්තනි Map Credit: hinducouncil.com.au මහමදාගම  ආසියාවට අලුත් ආගමකි. එය, පැරණි ආගම් යටපත් කරගෙන ආසියාවේ විශාලම ආගම බවට පත් විය. එම කටයුත්ත සිදු වූයේ බෞද්ධයන් දස ලක්ෂ සංඛ්‍යාවක් සහ පන්සල් ලක්ෂ සංඛ්‍යාවක් ඉස්ලාමිකයන්ට ගොදුරු වීමෙනි. තවමත් ඒ ආක‍්‍රමණය ලංකාවේ සිදු වෙමින් පවතී. නැගෙනහිර පළාත ගැන සොයන්නෙකුට මේ හා සම්බන්ධ සාක්කි සිය ගණනක් සොයා ගැනීමට පුළුවන.

රාමායන මාවතේ මොළේ ඇති වඳුරෝ Read More »

Scroll to Top