ලිබරේෂන් කාන්තාවන් මෝහිනීගේ පෙරහරේ යන්නේ ඇයි

කොලට් සේනානායකනාරද කරුණාතිලක වල්පුර්ගිස් රාත්‍රිය දැක්වෙන පැරණි සිතුවමක් Pic. credit: en-academic.com රෝම අධිරාජයාට යටත්වීමට පෙර තම රටවල පැවතියේ අශීලාචාර සංස්කෘතීන් සහිත ශිෂ්ටාචාරයන් යැයි යුරෝපා රටවල වැසියන්ට පිළිගැන්වීම උදෙසා, කොන්ස්ටන්ටයින් අධිරාජයා පිහිටුවූ රෝම ක්‍රිස්තියානි දේවස්ථානයේ දේවගැතිවරුන් පබැඳූ ඉතිහාස කතාන්දර ගණනාවකි. ඒ අතරින් ඇතැම් කතාන්දර යටත් විජිත කාලයේ ලංකාණ්ඩුවේ පාසල්හි භාවිත වූ පාඩම් පොත්වල පවා අන්තර්ගතය. අයි.

ලිබරේෂන් කාන්තාවන් මෝහිනීගේ පෙරහරේ යන්නේ ඇයි Read More »