සිංහල අවුරුද්ද සහ එළහරක්
කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: deshaya.lk සෑම වසරකම අප්රියෙල් 13 සහ 15 අතර කාලයේ දිනයක් හෝ ඒ දින සියල්ලම හෝ අලුත් අවුරුද්ද වශයෙන් සලකා උත්සව පවත්වන ආසියාවේ රටවල් කිහිපයක් තිබේ. නේපාලය, බුරුමය, තායිලන්තය, ශ්රී ලංකාව, භූතානය ආදී වශයෙනි. සමස්ත ඉන්දියාවේම නැතත් මේ කාලයේ එහි ප්රාන්ත කිහිපයක අප්රියෙල් අලුත් අවුරුදු උත්සවය පැවැත්වේ. තමිල්නාඩුව, කේරළය, ඔඩිෂාව, බිහාරය,
සිංහල අවුරුද්ද සහ එළහරක් Read More »
