කොයි බල්ලට යාවිද ජන සමාජය
ලංකාදීප අන්තරේට එබුණමහෝස් ගා ගියා අයිබං කැවුත්තමනුස්ස ඝාතන කුණු රසයෙන් කියන‘හෙඩින්’ ගොඩයි අප්පිරියයි අජූවයි මාධ්‍ය සදාචාරයෙ, මනෝ විද්‍යාවේමූලධර්ම දාලා බලුබල්ලටමුරබල්ලා පරබල්ලකු වුණාමකොයි බල්ලට යාවිද ජන සමාජය
කොයි බල්ලට යාවිද ජන සමාජය Read More »
