හේගල්

මාක්ස්, ලෝකයේ වැඩියෙන්ම සූරාකෑමට ලක්වූ උගතාය

අපි ලෙනින් කියවමු – 8 කොලට් සේනානායකනාරද කරුණාතිලක ජෝර්ජ් විල්හෙල්ම් හේගල්, ජර්මානු සමාජ ජීවිතයට අති මහත් බලපෑමක් කළ දාර්ශනිකයෙකි. ඩේවිඩ් ෆ්‍රෙඩ්‍රිච් ස්ට්‍රවුස් David Friedrich Strauss නමැති ප්‍රොතෙස්තන්ත දේවධර්මවාදියාගේ පොතපත ඔහුගේ චින්තනාවලිය කෙරෙහි බලපෑම් කර ඇත. ස්ට්‍රවුස් ජර්මනිය චප්ප කරගෙන සිටි සම්ප්‍රදායික ක්‍රිස්තියානි චින්තනය ප්‍රශ්නයට ලක් කළේය. ක්‍රිස්තියානි ‘ගොස්පල්’ චරිත මිථ්‍යා ප්‍රබන්ධ බව පෙන්වන ස්ට්‍රවුස්ගේ ’ජේසුස්

මාක්ස්, ලෝකයේ වැඩියෙන්ම සූරාකෑමට ලක්වූ උගතාය Read More »

කොමියුනිස්ට් ප්‍රඥප්තිය කොට උඩ, කම්කරුවො ටික පිල උඩ, නායකයො නම් ගොඩේ ගොඩ

අපි ලෙනින් කියවමු – 6 කොලට් සේනානායකනාරද කරුණාතිලක ජර්මනියේ රෙදි කර්මාන්තශාලා හිමියෙක් එංගලන්තයේ ලැංකැෂයර් කර්මාන්ත පූරයේ ඇරඹූ සිය රෙදි කර්මාන්ත ශාලාවේ පරිපාලන කටයුතු සඳහා ඔහුගේ පුතා ෆේඩ්රිච් ඒංග්ල්ස්ව පත් කළේය. ඔහු දර්ශනවාදය පිළිබඳ ප්‍රවීණයෙකි. ලැංකැෂයර්හි පදිංචි වූ හෙතෙම නගරයෙහි විසූ යුදෙව් සම්භවයකින් යුතු කාල් මාක්ස් නමැති ජර්මානු දාර්ශනිකයාගේ පුවත්පත් ලිපි කියවූයේය. මාක්ස්, ප්‍රකට ජර්මානු දාර්ශනික

කොමියුනිස්ට් ප්‍රඥප්තිය කොට උඩ, කම්කරුවො ටික පිල උඩ, නායකයො නම් ගොඩේ ගොඩ Read More »

හේගල්ගේ අපෝහකවාදය වඩාත් ළංවන්නේ බුදුදහමටයි

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: networkologies.wordpress.com මා මීට පෙර ලියූ ලිපියක ඇතුළත් ප්‍රරවාදය, ප්‍රතිප්‍රවාදය හා සහවාදය කුමක්දැයි පැහැදිළි කර දෙන මෙන් පාඨක භවතෙකු විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස මෙම ලිපිය සකස් වී ඇත. හේගලියානු ද්වන්දාත්මක න්‍යායට (Hegalian Dialectic Theory) අනුව කාරණා දෙකක් අතර ඇතිවන එනම් ප්‍රවාදය හා ප්‍රතිප්‍රවාදය අතර ඇතිවන පරස්පර විරෝධී

හේගල්ගේ අපෝහකවාදය වඩාත් ළංවන්නේ බුදුදහමටයි Read More »

මාක්ස්වාදීන් බුදුන් විශ්වාස නොකරන්නේ ඔවුන් යුදෙව් කතෝලික චින්තනයේ සිරකරුවන් නිසයි

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: Wikimedia Commons ‘විජේවීර ලංකාවේ බිහිවූ සැබෑ මාක්ස්වාදියෙකු’ යැයි ඇතැමෙක් විශ්වාස කළහ. සියලූ දෙනාම පාහේ දැන සිටියේ, ඔහු නායකත්වය දැරූ ජවිපෙ මාක්ස්වාදී පක්ෂයක් බවයි. දැන් එය මඬේ හිටවූ ඉන්නකට සමානය. ලාල්කාන්තගේ ප‍්‍රකාශවලින්, ඒ තවදුරටත් මාක්ස්වාදී පක්ෂයක් නොවන බව හැඟවේ. ඔහු කාන්තාවන් පිළිබඳව කියන්නේ මාක්ස්වාදයට එකතු කරගත් නවලිබරල්වාදී අදහස්ය. හඳුන්නෙත්ති පවසන පරිදි,

මාක්ස්වාදීන් බුදුන් විශ්වාස නොකරන්නේ ඔවුන් යුදෙව් කතෝලික චින්තනයේ සිරකරුවන් නිසයි Read More »

Scroll to Top