කොලට් සේනානායක

ජාතික ව්‍යාපාරය එල්ලෙන්න පිදුරු ගස් හොයනවද

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: theisland.lk ජාතිය මුහුණ දෙන අභියෝගය හමුවේ අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයාට සහ රටේ ජාතික බලවේගයට පැවරෙන ඵෙතිහාසික යුතුකම පැහැදිලි කෙරෙන ලිපියක් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්කර ඇත. ඔහු එය අවසන් කරන්නේ ‘සංස්කෘති’ ස’ගරාවට 10 වසරක් පිරීම නිමිත්තෙන් 1962 පළ කළ විශේෂ කලාපයට ’අනාගතය බාරගත යුත්තේ ගැමි

ජාතික ව්‍යාපාරය එල්ලෙන්න පිදුරු ගස් හොයනවද Read More »

රාජ්‍ය ආගමට බිම දාගෙන බැට දෙන ලෝකයේ එකම එක අරුම පුදුම රට

කොලට් සේනානායකනාරද කරුණාතිලක ලෝකයේ ඉස්ලාම් රටවල් විශාල සංඛ්‍යාවක් තිබේ. මාලදිවයින, බංගාලි දේශය, පකිස්ථානය ලංකාවට සමීප ඉස්ලාම් රාජ්‍යයන් තුනකි. අතීතයේ බෞද්ධ රටක්ව පැවති මාලදිවයිනට බුදුරුවක් පෙන්වන වෙසක් පතක් වත් ගෙනයාමට එහි වර්තමාන පාලකයින්ගෙන් අවසරයක් නොලැබේ. ඇමරිකාවේ Pew Research Center ආයතනයේ පර්යේෂණ වාර්තාවකට අනුව ලෝකයේ රාජ්‍ය අනුග්‍රහය සහිත ආගමක් ඇති රටවල් අතරින් 2/3ක් ඉස්ලාම් රාජ්‍යයන්ය. ලොවේ ක්‍රිස්තියානි

රාජ්‍ය ආගමට බිම දාගෙන බැට දෙන ලෝකයේ එකම එක අරුම පුදුම රට Read More »

මොකාටද එන්නෙ – මොකාටද දෙන්නෙ

සෑම් සෙනෙවිරත්න ජනාධිපතිවරණයෙන් නාමල් රාජපක්ෂට ඡන්ද 342781 ක් (2.57%) ද දිලිත් ජයවීරට ඡන්ද 122396ක් (0.92%) ද ලැබුණි. දෙදෙනා බලාපොරොත්තු වූ ප්‍රතිඵලය මෙය නොවේ. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකදී පාවිච්චි වන 80%ක ඡන්ද ප්‍රතිශතය 75% දක්වා පහළ වැටී ඇති බවත් 35 ලක්ෂයක් දෙනා ඡන්දය පාවිච්චි කර නැති බවත් මැතිවරණ කොමිසම වාර්තා කළාය. නරක් වූ ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 2කට අධිකය.

මොකාටද එන්නෙ – මොකාටද දෙන්නෙ Read More »

‘කලම්බු මෝටර් ෂෝ’ 30 වන සංවත්සරයෙන් රටම බැබළෙයි

නාමල් උඩලමත්ග මෑත කාලයේ පශ්චාත් ජනාධිපතිවරණ යුගය වර්ණවත් කරන සුවිශේෂ අංගයක් විදිහට කලම්බු මෝටර් ෂෝ එක ආරම්භ වෙන්නේ 1994 වසරේ දී. එතෙක් පැවැති 17 වසරක එජාප පාලනය රටේ ජනතාවගේ බදු මුදලින් සුරසැප වින්ද විදිහ ජනතාවට කියන්න තමයි, කලම්බු මෝටර් ෂෝ එක ආරම්භ වෙන්නේ. ඊට පස්සේ නැවත මේක කරළියට එන්නේ 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ

‘කලම්බු මෝටර් ෂෝ’ 30 වන සංවත්සරයෙන් රටම බැබළෙයි Read More »

අනුර නාගනී ද

සෑම් සෙනෙවිරත්න Pic. credit: Reuter බදු සහන, වසරකට දෙවරක් රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධක, බලයට පැමිණ කෙටි කලකින් විදුලි බිල අඩු කිරීම වැනි පොරොන්දු දෙමින් සිටි අනුර දිසානායක, ජනාධිපති පදවිය භාරගත් පසු ‘මම මැජික්කාරයෙකු නොවෙමි’යි පැවසීය. මාලිමාවේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනතාව බලාපොරොත්තු රැසක් දල්වාගෙන සිටින ජනතාවට නම් එය අහන්නට සතුටු හිතෙන කතාවක් නොවේ. බොහෝ දෙනා සිතාගෙන

අනුර නාගනී ද Read More »

දූෂණ විරෝධී ලොක්කාගේ දූෂණ ගැන සද්දයක් නැතෝ!

ජනාධිපති කාර්යාලය අසල දමා ගොස් තිබුණු වාහන තොගයක් පෙන්වන දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ඊට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් හෙළිකරන බව කියා ඇට්ටි හැලෙන්නට නෙළන අන්තර්ජාල වීඩියෝවක් ජංජාලයක් ඇති කිරීමට සමත්ව තිබේ. ඊට හේතුව ආණ්ඩු මාරුවක් සිදුවන ගාණට රඟදැක්වෙන මෙවැනි නාටක දැක එපා වූ ජනතාව, මැතිවරණයට පෙර හොර ඔප්පුවක් සාදා අනුන්ගේ දේපොළක් බදු දී

දූෂණ විරෝධී ලොක්කාගේ දූෂණ ගැන සද්දයක් නැතෝ! Read More »

වෛරල් ගිය අනුරගේ ෆොටෝ එක ඔච්චර වැදගත් ඇයි?

සෑම් සෙනෙවිරත්න කියුබානු විප්ලවයට සහභාගි වූ පිදෙල් කස්ත්‍රෝ, අර්නස්ටෝ ගුවේරා (චේ) කැමිලෝ සියන් ආදී සහෝදරවරුන් මහජනයා ඉදිරියට ආවේ විශේෂ මිලිටරි ඇඳුමකින් සැරසීය. ඊට අයත් වූයේ කාකි පැහැති කලිසමක් සහ සාක්කු දෙකක් සහිත බුෂ් කමිසයකි (ෂර්ට්). මෙය ඔවුන් හදාගත් ලතින් ඇමරිකාවට ගැලපෙන ගොරිල්ලා ඇඳුමකි. මුහුණේ වවාගත් රැවුල් මගින් ඔවුන් ප්‍රකාශ කළේ වනාන්තරයේ සිට සටන් බිම හරහා

වෛරල් ගිය අනුරගේ ෆොටෝ එක ඔච්චර වැදගත් ඇයි? Read More »

බෞද්ධාලෝක පදනමේ කිරි කළයට ගොම තලියක් දැම්මේ කවුද

කොලට් සේනානායකනාරද කරුණාතිලක ‘ආර්ය’ න්‍යාය, බ්‍රිතාන්‍ය යටත් විජිතයට සේවය කළ මැක්ස් ම්‍යුලර් ප්‍රධාන බටහිර උගතුන් පිරිසකගේ දක්ෂ නිර්මාණයකි. එය තහවුරු කිරීමට බ්‍රිතාන්‍ය ඉන්දියාවේ උගතුන් කිහිප දෙනෙක්ම පෙළ ගැසුනහ. මේ සාවද්‍ය න්‍යාය පාසල් පොත්වලට පවා ඇතුළු කිරීමට ඔවුන්ට හැකි විය. ආර්ය න්‍යාය හේතුවෙන් ඉන්දියාවට විශාල හානියක් සිදු විය. ස්වදේශිකයින් යුරෝපීන් හා සමාන සංක්‍රමණිකයෝ බවට පත් වූහ.

බෞද්ධාලෝක පදනමේ කිරි කළයට ගොම තලියක් දැම්මේ කවුද Read More »

පුදනකොටම කාපි යකා

සෑම් සෙනෙවිරත්න රටේ ජනයාගෙන් වැඩි පිරිස රට මෙහෙයවීමේ වගකීම අනුර දිසානායකට පවරා ඇත. සියයට 50ක් ඉක්මවූ බලයක් ලබාගැනීමට නොහැකි වුවද, ඔහු පැහැදිලි ජයග්‍රහණයක් ලබා තිබේ. රට කඩාවැටීමට බලපෑ සත්‍ය හේතු සඟවා, දේශපාලකයන් හොරකම් කිරීම රට විනාශයට හේතුව යැයි ජනතාවට ඒත්තු ගැන්වීමට මාලිමාවේ දැවැන්ත ප්‍රචාරක යාන්ත්‍රණයට හැකි විය. මේ නිසා අතීතයේ පොදු දේපොළ විනාශ කිරීම, වැඩ

පුදනකොටම කාපි යකා Read More »

ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආගම්වලින් පටන්ගෙන ආගම දේශපාලනයෙන් ඉවත් කරමු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා දර්ශන හඳුන්ගොඩගෙයි, ගාමිණී වියන්ගොඩගෙයි සාකච්ඡාව ඇරඹුණු ආකාරය තුළින්ම මා හට හැඟී ගියේ සුප්‍රසිද්ධ “රයිගමයා” හා ගම්පොළයා” නාට්‍යය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කරළියට නංවා ඇති බවයි. ශුද්ධ වූ මුහුණුවරකින් සංවාදය ඇරඹුණත්, ජනාධිපතිවරණයේ එළිපත්තේ සිට මාලිමාව දිනවීම සඳහා අශුද්ධ වූ මාවතකට දෙදෙනාම ක්‍රමයෙන් ප්‍රවේශ වූ ආකාරය වසන් කිරීමට ඔවුන් දෙදෙනාටම හැකියාවක් නොතිබුණේ “බළලුන් ගලේ

ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආගම්වලින් පටන්ගෙන ආගම දේශපාලනයෙන් ඉවත් කරමු Read More »

Scroll to Top