කොලට් සේනානායක

මාලිමා ආණ්ඩුවේ එළහරක් මීහරක් රංගන

කොලට් සේනානායකනාරද කරුණාතිලක අතීතයේ ලෝකයේ මාක්ස්වාදී (සමාජවාදී) නමින් රටවල් තිබුණි. ඒ කාලයේ නැගෙනහිර යුරෝපයම සමාජවාදී කදවුරකි. මෙම රාජ්‍යයන් රටවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීම වැළැක්වීමට කටයුතු කිරීම ඔවුන්ගේ විනාශයට සහ විරුද්ධවාදීන්ගේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුවයි. ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ නියෝග ක්‍රියාවට නැංවූ නිලධාරීන්ට විරුද්ධව අදහස් දැක්වූ පුද්ගලයින් සිරභාරයට ගැනීම හා දඬුවම් කිරීම ඒ හැම රටකම සිදුවිය. රුසියාව ප්‍රධාන නැගෙනහිර

මාලිමා ආණ්ඩුවේ එළහරක් මීහරක් රංගන Read More »

ආණ්ඩුවේ අනාගතය ගැන පණිවිඩයක් අරගෙන ආ තැපැල් කෝළම

ඩේවිඩ් ඇන්තනි Pic. credit: airlinescrewtours.com ‘සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා’ යනු, පෘතුගීසි පාලන කාලයේ ප්‍රචාරය කරන ලද කතාවකි. මෙවැනි කතාවක් ඇති වීමට ප්‍රධාන හේතුව සිංහලයන්ගේ දේශප්‍රේමයයි. පෘතුගීසි පූජකයින් සැදූ ඉස්කෝලය මගින් මේ කතාව මුහුදුබඩ පළාත්වල ජනප්‍රිය කිරීමට ඉස්කෝල ගුරුවරුන්ට හැකි විය. පෘතුගීසි සංස්කෘතියට ගොදුරු වූ සිංහලයෝ ඊට ගොදුරු නොවූ සිංහලයන්ට ‘මෝඩයෝ’ යැයි කියන්නට ගත්හ. ඒ

ආණ්ඩුවේ අනාගතය ගැන පණිවිඩයක් අරගෙන ආ තැපැල් කෝළම Read More »

අරලිය ගහ මන්දිරේ බංකර් කඩන්නේ ඉතිහාසය මකන්නයි

ඩේවිඩ් ඇන්තනි බටහිර රටවල් ඔවුන්ගේ ඉතිහාසයට බොහොම ආදරෙයි. ඒ රටවලින් බිහිවෙන ඕනෑම පණ්ඩිතයෙකුගේ වටිනාම ලකුණ රටේ ඉතිහාසය හදාරා තිබීමයි. අපේ උගත්තු බොහොමයකට රටේ ඉතිහාසය ගැන දැනුමක් නැහැ. පිටරටක ජීවත්වී ලංකාවේ ද්විත්ව පුරවැසිකම ගන්න බොහොම දෙනාට රටේ ඉතිහාසය ගැන දැනුම හරිම අඩුයි. සිංහල කතාකරන්ඩ නොහැකි සිංහලයන් ඉන්නව. ඉංග්‍රීසි කතාකරන්ඩ බැරි ඉංග්‍රීසින්, ජර්මන් කතාකරන්ඩ නොහැකි ජර්මානුවන් හෝ

අරලිය ගහ මන්දිරේ බංකර් කඩන්නේ ඉතිහාසය මකන්නයි Read More »

අපිට ඕන යක්කු බොලව්

නාරද කරුණාතිලක කිසියම් ජාතියක සංස්කෘතිය යනු ඉතා ගැඹුරු හා සංකීර්ණ විෂය පථයකි. ඕනෑම ජාතියක ප්‍රාණය පවත්වාගෙන යනු ලබන ආගම භාෂාව ආදියද අයත් වීම ඊට හේතුවයි. සංගීතය යනු එම ජාතියේ අනන්‍යතාව සහ උරුමය ප්‍රකාශ කරන මාධ්‍යයකි. ලයනල් රන්වල විසින් අරඹන ලදුව ඔහු පුත් සහන් රන්වල පවත්වාගෙන යන ‘රන්වල බලකායේ’ ‘යක්කු බොලව්’ ප්‍රසංගය අපගේ අවධානයට යොමු වන්නේ

අපිට ඕන යක්කු බොලව් Read More »

මුද්දර සන්දේශය

තැපැල් දෙපාර්තුමේන්තුවට අවුරුදු 150 ක් පිරිම නිමිත්තෙන් එම දෙපාර්තුමේන්තුව නිකුත් කරපු මුද්දර දෙක නිසා මහ කලබලයක් ඇතිවෙලා. අනුර ජනාධිපතිවරයාගේ කුඩා කැබිනට් මණ්ඩලයේ අගමැති හරිනි අමරසුරිය සහ බහුකාර්ය ඇමති විජිත හේරත්ගේ මුහුණු ඒවායේ තියෙනව. තැපැල්පති රුවන් සත්කුමාර මහත්තය විසින් පිළිගන්වන මුද්දර දෙක ඔවුන් පස්වනක් ප්‍රීතියෙන් බාරගන්න ආකාරයකුත් ඡායාරූපවලින් පෙන්නුම් කරනව. හරිනි නෝනා ඇස් කොනින් කැමරාව දිහා

මුද්දර සන්දේශය Read More »

අනුර ගෙනත් කරගත්තේ කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ වැඩක්ලු

සෑම් සෙනෙවිරත්න Pic. credit: bizenglish.adaderana.lk ජනාධිපතිවරණයට පෙර වේදිකා දෙවනත් කරමින් කී කතා පුහුඝෝෂා වෙමින් පවතී. ‘තෙල් ඇඟට දැනෙන ගාණකින් අඩු කරනවා කියලා කයිය ගැහුවට අඩු කළේ සොච්චමකින්’, බිත්තර වුනත් එහෙම තමා. අඩුවෙලා වැඩි වුණා’, ‘රටින් ගේන අල ළූණුවලට බදු වැඩි කළ නිසා ඉස්සරහට ඒවත් ගණන් යයි.’ ‘රට ළූණුවලට බදු ගැහිල්ල ඉතිං මෙහෙ ළූණු ගලවන කාලෙට

අනුර ගෙනත් කරගත්තේ කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ වැඩක්ලු Read More »

පාස්කු ප්‍රහාරය දා පල්ලි යන්න එපා කියල කාදිනල්තුමාට දැන්නුවේ ජවිපෙන් ද?

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: gossiplankanews.com විසඳන්න කියා ජාතික ප්‍රශ්නයක් ලංකාවේ නැහැ. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී ඔවුන්ගේ ඕනඑපාකම් පිරිමහ ගැනීම සඳහා රටේ වාසය කරන විවිධ ජන කොටස් බෙදා වෙන්කර පාලනය කළා. ඔවුන්ගේ කෝපි හා තේ වගාවන් සඳහා දකුණු ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ගෙන්වා කඳුරට වෙනම ප්‍රශ්නයක් ඇති කළා. කතෝලික පල්ලියේද සහාය ඇතිව කොටි

පාස්කු ප්‍රහාරය දා පල්ලි යන්න එපා කියල කාදිනල්තුමාට දැන්නුවේ ජවිපෙන් ද? Read More »

අනුරගෙ සෙල්ලම් එළිවෙන ජාමෙට

ඩේවිඩ් ඇන්තනි 75 වැනි චීන නිදහස් සැමරුම අමතන අමාත්‍ය විජිත හේරත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුණ්‍ය ආයතනයක් නොවේ. ව්‍යාපාරයක් ද නොවේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් පිහිටුවාගත් මුල්‍ය සමාගමකි. ලෝකයේ මුදල් සහ ආර්ථික ස්ථාවරතාව පවත්වාගෙන යාම සමාගමේ අරමුණ බව ඔවුන්ගේ ආර්ථික විශේෂඥයෝ කියති. රුසියාව ප්‍රධාන කොමියුනිස්ට් රටවල් ඒ පැහැදිලි කිරීමට එකඟ නොවීය. අධිරාජ්‍යවාදී

අනුරගෙ සෙල්ලම් එළිවෙන ජාමෙට Read More »

පොන්තනෝනලගෙ දේශපාලනය

සෑම් සෙනෙවිරත්න ජාතිකවාදී අදහස් ඇත්තන්, ජාතිය ජයග්‍රහණය කරවීමට නොසිතා තනි තනිව ජයග්‍රහණය කිරීමට සිතීම ජාතියේ අවාසනාවකි. වෙනදා රට ජාතිය බේරාගන්නට භික්ෂුන් වහන්සේලා නායකත්වය ගත්හ. බණ්ඩාරනායක අගමැතිවරයාට වෙඩිතබා එහි වරද භික්ෂූන් පිට පටවා, භික්ෂුව සමාජයේ අපකීර්තියට ලක්කරවූ අවස්ථාවේ හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් ඉදිරිපත් වී සිරිමාවෝ බණ්ඩාරනායක දේශපාලනයට කැඳවාගෙන ඒම වර්තමාන කාලයේ නිදසුනකි. එවැනි ධෛර්වන්ත මගපෙන්වන්නෙකු බිහිනොවන පරිදි

පොන්තනෝනලගෙ දේශපාලනය Read More »

මාලිමාවේ ගොම්පස් ඇල්ලිල්ල නවතා ජාතිකවාදීන් බලගන්වමු

සෑම් සෙනෙවිරත්න ‘සිංහල ජාතික චින්තනය’ කලක් ඉතා ජනප්‍රිය වූ මතවාදයකි. මහාචාර්ය නලින් ද සිල්වා එය ඉදිරිපත් කිරීමට පුරෝගාමී වූවෙකි. ඉතා කෙටි කාලයක දී මහාචාර්ය නලින්, අමරසේකරලාගේ ජාතික චින්තනය විකාරයක් බව පැහැදිලි කිරීමට ඉදිරිපත් විය. ඉතා මෑතකදී ගුණදාස අමරසේකර අනුර ජනාධිපතිවරයාට යැවූ ලිපිය, මහාචාර්ය නලින් ද සිල්වාගේ අදහස නිවැරදි බව තහවුරු කරන අපුරු සාක්කියකි. ‘තමන් බලයට

මාලිමාවේ ගොම්පස් ඇල්ලිල්ල නවතා ජාතිකවාදීන් බලගන්වමු Read More »

Scroll to Top