වෙළෙන්දන් බිහි කළ අධිරාජ්‍යය
ලෝකයේ සියලු නිර්ධනයින් පංතියක් වශයෙන් එකතු වී, ධනපතින් හිමි කරගෙන සිටින රාජ්‍ය බලය ලබාගැනීම උදෙසා කරනු ඇතැයි සිහින දුටු අරගලයට ලංකාවේ නිර්ධයින් සම්බන්ධ කිරීමේ අරමුණින් ලංකා සමසමාජ පක්ෂය පිහිටවන ලදි. කොළඹ විශ්වවිද්‍යාලයේ සමසමාජ ශිෂ්‍ය සමිතිය පිහිටුවීම සඳහා ලෙස්ලි ගුණවර්ධනගේ නිවෙසේ ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදීත් මේ බව ප්‍රකාශ විය. සමසමාජ සින්දුවේ ‘අදිරදේ සුන්කරවු’ යන පද අඩංගු කරන ලද්දේ, යථෝක්ත අරමුණ ඇතිවය.
වෙළෙන්දන් බිහි කළ අධිරාජ්‍යය Read More »


