නාරද කරුණාතිලක

වෙසක් කූඩුවටත් තොරණටත් කුරුස නැතිව බැරිද

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD සමහරුන්ට අනුව මේ වෙසක් කූඩුවල නිල් පාටින් ඇති රූපය නැංගුරමක්. නමුත් සැබෑ නැංගුරමකට ඉතිහාසයේ කිසි දිනක කුරුසයේ හැඩයක් තිබුණේ නැහැ. කුරුස නැංගුරම යථාර්ථයක් නොව ක්‍රිස්තියානි කල්පිතයක්. අපි තවමත් යටත් විජිත සංස්කෘතියේ නටබුන් අතර ජීවත් වෙමින් බුදු දහම හෑල්ලුවට ලක් කරමින් සිටිනවා. කතෝලික පෘතුගීසීන් හා ස්පාඤ්ඤවරුන් 16 වෙනි සියවසේ මුල් භාගයේදී

වෙසක් කූඩුවටත් තොරණටත් කුරුස නැතිව බැරිද Read More »

බුදුන් ලංකාවට වැඩියේ නැතිලු චේ ගුවේරා නම් ආවාලු!

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. වෙසක් තෙමගුල පසුවී දින දෙකක් වුව ශ්‍රී ලංකාව සිසාරා හමාගිය ඒ දහම් පණිවුඩය සහ සිල් සුවඳ පොසොන්ද පසුවී තවත් කාලයක් පවතිනු ඇත. එබැවින් මේ සටහන තැබීමට මම ප්‍රමාද නැත. මේ අතීත මතකය මම හැදුන  වැඩුන වැලිගම, කුෂ්ඨරාජගල කේන්ද්‍ර කොටගෙන වුවද මේ ඔබ සැමටම පොදු චමත්කාර මතකයක් බැව් දනිමි. 1960-70 දශකයට අදාලව

බුදුන් ලංකාවට වැඩියේ නැතිලු චේ ගුවේරා නම් ආවාලු! Read More »

බටහිර සංස්කෘතියට යට වන ලෝකය

ඩේවිඩ් ඇන්තනි Photo credit: politico.com ඉරානය බවට පත් වූ පර්සියාව, අතීතයේ බෞද්ධ රටකි. එහි බෞද්ධ ඉතිහාසය ගැන සිංහලෙන් ලියවුනු පොත පත ඇත්තේ අල්පයක් වුවද, ඉංග‍්‍රීසියෙන් ප‍්‍රකාශිත පොත පත සෑහෙන සංඛ්‍යාවක් ඇත. ‘ෂා’ පාලනය අවසන් වන තෙක්, ඉරානයට ගොස් එහි ඉතිහාසය සෙවීමේ හැකියාව විදේශිකයින්ට තිබුණි. වර්තමානයේ එවැන්නකට ඉඩක් නැත. එය බෞද්ධයන් වඳ වූ රටකි. ඉස්ලාමිකයන් හැරුන

බටහිර සංස්කෘතියට යට වන ලෝකය Read More »

මන්නාරම් මිනී වළේ තියෙන්නේ පරංගි සංහාරයට ලක් වූ බෞද්ධයන්ගේ ඇටකටු

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: en.vijesti.me/Reuters දෙවන ලෝක සංග්‍රාමය සමයේ මිලියන සංඛ්‍යාවක් යුදෙව්වන් සංහාරය කිරීම ලෝක ඉතිහාසයේ වැඩියෙන්ම කතාබහට ලක්වූ, ලක්වන ඛේදවාචකයකි. ආසියාවේ අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ රටවල යුරෝපීය ජාතීන් විසින් සිදුකරන ලද මීට වඩා දරුණු සංහාර නැතිවා නොවේ. යුදෙව් සංහාරය වඩාත් ප්‍රසිද්ධ වන්නේ, ඇමරිකාවේ ප්‍රධාන මාධ්‍යයන් අතරින් බහුතරයක් යුදෙව් ඇමරිකානුවන් විසින් හසුරුවනු ලබන බැවිනි.

මන්නාරම් මිනී වළේ තියෙන්නේ පරංගි සංහාරයට ලක් වූ බෞද්ධයන්ගේ ඇටකටු Read More »

තීර්තකයො පෙනේද අඹරන ගුලිය

ඔන්නයිබං ඉර අවරින් නැගෙයි වගේඅනුර උපාසකට තෙමඟුල සිහිවෙලා‘වර්තමාන දුෂ්ට සමාජ ආර්ථිකේබොදුනුවන්ට බුදු මඟ යන්ඩ බාධාවක්’ ක්‍රෝධය වෛරය නිරතුරු වපුරනරොත්ත එක්ක සසුනට හැම වින කටිනරට දැය සමය පාතාලෙට ඇදන් යනතීර්තකයො පෙනේද අඹරන ගුලිය

තීර්තකයො පෙනේද අඹරන ගුලිය Read More »

මාලිමා කන්ද විලි ලා වදන්න යන ආර්ථික මී පැටියා

සෑම් සෙනෙවිරත්න පසුගිය දිනක බෝධි සභාවට සම්බන්ධ අයකුගේ මිතුරෙක් කියා තියෙනවා, ‘ජාතික ජන බලවේගයේ ආර්ථික ක්රියාවලිය ඉතා ශක්තිමත් එකක්. එයා ඒ පිළිබඳව පෞද්ගලිකව දන්නවා’ කියා. නමුත් ජාජබ 2019 මැතිවරණය ඉලක්ක කර නිකුත් කළ ආර්ථික දැක්ම, පොත නම් ඒ පුද්ගලයා කියවා නැහැ කියලත් කිව්වාලූ. ඒ විදියට කොහොමද ආර්ථික ක‍්‍රියාවලිය ඉතා ශක්තිමත් එකක් කියා කියන්නෙ? බොහෝ විට

මාලිමා කන්ද විලි ලා වදන්න යන ආර්ථික මී පැටියා Read More »

වැද්දන්ගෙත් රොඩීන්ගෙත් ජාන සුද්දන් අතේද?

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: malteclavin.com ගොවිගමයෙකු නොවූ ආර්. පේ‍්‍රමදාසට පක්ෂයේ නායකත්වයට එන්නට පාර හදා දීම එජාපයේ නායකයන්ව සිටි සේනානායක, ජයවර්ධන, හුරුල්ලේ වැන්නන් කුලවාදීන් නොවන බවට සාක්ෂ්‍යයකි. ආර් පේ‍්‍රමදාස රටේ ජනාධිපති වීමෙන් සිංහලයන් කුලවාදීන් නොවන බවත් පැහැදිලි වේ. සජිත් පේ‍්‍රමදාස ජාති, කුල, ආගම් භේද නොසලකන රටක් ගොඩනංවන බව කියයි. රැලේ යන සිංහලයින් ඒ කතාව නොවැටහෙන්නට

වැද්දන්ගෙත් රොඩීන්ගෙත් ජාන සුද්දන් අතේද? Read More »

වීරයින්ට මේවා නොපෙනෙද අයිබං

වසර එකොළහක් ඇතුළත රේගුවේකෝටි දෙදාහකට වැඩිය ලොකු මුදලක්රේගු නිලධාරියොයි තොරතුරු සපයන්නොයිබෙදාගෙනලු නැතිව අනුමැතිය ඇමතිගේතවත් කෝට් ගාණක අතිකාල පිල්ලිලු ගෝඨාභයට රට යන දොර වැහැව්වහොරු අල්ලන මන්තරේ නිතර ජප කරනඅරගල කානිවලේ ලොකු චරිත රඟපාපුවීරයින්ට මේවා නොපෙනෙද අයිබං?

වීරයින්ට මේවා නොපෙනෙද අයිබං Read More »

මරණ තුනක් අබියස පරිප්පු කන සිංහල බෞද්ධ රට

ඩේවිඩ් ඇන්තනි Map Credit: Geocurrent.info පසුගියදා, පැරණි සීඅයිඒ ලිපිගොනුවක් (Zahara CIA Files) ප‍්‍රසිද්ධියට පත් කරන ලදී. එය මුල් කරගෙන අන්තර්ජාලයේ වැදගත් ලිපි කිහිපයක්ම පළ වී ඇත. ඒ ඇතැම් ලිපියකින් පැහැදිලි කෙරෙන්නේ, මොරොක්කෝවේ හස්න් 11 රජතුමා සහ ලිබියාවේ මුඅම්මර ගඩාෆි යන ඉස්ලාම් නායකයින් දෙදෙනා ඉරානය සහ සිරියාව සම්බන්ධ කරගෙන ගොඩනැඟීමට ගිය පෙරමුණ, ඇමරිකාවේ සීඅයිඒ ඒජන්සිය ඉදිරිපත්

මරණ තුනක් අබියස පරිප්පු කන සිංහල බෞද්ධ රට Read More »

ලොව උතුම්ම සුබපැතුම

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: Gallery D’ Art by Ruki සුද්දියක් වගේ නෝනා කෙනෙක් සිංහලෙන් කතා කරමින් සිංහල කතා කරන ජනතාවට කවුරුවත් මෙතෙක් නෑසූ දැවැන්ත ආශිර්වාදයක් ඉංග්‍රීසි භාෂාවෙන් දායාද කරන්න අපූරු උත්සාහයක් දරා තිබුණා. ඇයට අනුව ශ්‍රී ලංකාවේ සිංහල අපි හැම දිනයකම අන් අය අමතා Good Morning කිව යුතුය. ඇයට අනුව දවස සාර්ථක

ලොව උතුම්ම සුබපැතුම Read More »

Scroll to Top