නාරද කරුණාතිලක

දොස්තරලව බැයිද අයිබං අල්ලන්ඩ

‘සහතික නැති හොර දොස්තරල අල්ලන්ඩපොලිස් මෙහෙයුමක් කලඑළිබහිනවලු’හෙම්බිරිස්සාවටත් ප්‍රතිජීවක පොවනසුළු මොහොතක කතාබහට ගිනි කඩන ඖෂධ කොම්පැණිවල කැඹුරුම ගන්නඋන්ගෙ අණට ලියන බේත් තුණ්ඩුවලොකු ලොකු සහතික වටේට එල්ලෙනදොස්තරලව බැයිද අයිබං අල්ලන්ඩ

දොස්තරලව බැයිද අයිබං අල්ලන්ඩ Read More »

කකුල උස්සපං මල්ලියෙ ගහන්ඩ ලාඩං

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: pngwing.com ඉංග‍්‍රීසින්ගේ පාලන සමයේ ඉංග‍්‍රීසි කතාකරන සිංහලයන් ස්වල්ප දෙනෙකු හැරුණු විට, සිංහල ජාතිය රැකුනේ ගොවිතැනිනි. ඒ කාලයේ සිංහල පාසල් ගුරුවරු පවා රැකියාව සඳහන් කළ යුතු ලේඛනවල, රැකියාව වශයෙන් ‘ගොවිතැන’ සඳහන් කළෝය. ඉංග‍්‍රීසි ආණ්ඩුව මේ කාලයේ කපටිකමක් කළාය. ඒ, ගොවියන් නොවන ගම්මුන්ට, ‘ගොවිතැන රැකියාව වශයෙන් සඳහන් කිරීමට ඉඩ නොදෙන්නැ’යි ගම්මුලාදැනිවරුන් පෙළඹවීමෙනි.

කකුල උස්සපං මල්ලියෙ ගහන්ඩ ලාඩං Read More »

ලක් දූ පුතුන් කාටද අමතක කළ හැකි ඒ දවස?

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. රණවිරුවන් යනු උතුරු- නැගෙනහිර වෙසෙන සහෝදර ජනතාවට එම මහා තෑග්ග ලබාදීම වෙනුවෙන් සිය ජීවිත, දෑත දෙපා දන්දුන් මිනිසුන්ය. එම ප්‍රදේශවලදීද, රටේ අන් ප්‍රදේශවලින්ද මරණයට තිත තබා නොකඩවා මියයන තරුණ ජීවිතවලට ජීවත් වීමේ වරම හා සතුට ලබා දුන් මිනිසුන්ය. රටේම මිනිසුන්ගේ මරබිය නැතිකළ මිනිසුන්ය. තම ශරීරවල බොහෝ කොටස් අහිමිව අද අසරණව සිටින්නේ

ලක් දූ පුතුන් කාටද අමතක කළ හැකි ඒ දවස? Read More »

බටහිර පිල්ලිවල මෝඩ කතා අසන සිංහලයින්ගේ දැනගැනීම පිණිස

අපරාජිතා පොතේ ඇතුළත් යක්දෙස්සියක දැක්වෙන මේ සිතුවම හයිකා ෂ්රීෆර්ගේ නිර්මාණයකි. හිසකෙස් පාට කිරීම වර්තමාන ලංකාවේ බොහෝ තරුණියන් අතර ජනප්රිය මෝස්තරයකි. මෙම මෝස්තරයට හේතු වූ ඉතිහාස කතාවක් තිබේ. අතීත යුරෝපයේ රතුපැහැති කෙස් ඇති කාන්තාවන් කතෝලික දේවස්ථානයේ උදහසට ලක්විය. යුරෝපයේ ඉගෙනුම ලබා ලංකාවට පැමිණ බුදුන්ටත් අපහාස කරමින් අඥාන කතා දොඩවන කාන්තාවන්ගේ කතා අසන සිංහල කාන්තාවන්ගේ දැනගැනීම උදෙසා

බටහිර පිල්ලිවල මෝඩ කතා අසන සිංහලයින්ගේ දැනගැනීම පිණිස Read More »

හැමටම අන්තයිද ද්විත්ව පුරවැසියෝ

‘මන්ත්‍රීකම් බෑ පුරවැසියනි ද්විත්වඑව්වම ඩොලර්, දුන්නම ඡන්දෙ ඇති අපට’ලොවෙත් නැති නීති දුනු හී ඇදගෙනවිද්දේ හාවාට වදින්නෙ ලඳුවලට රට අමුසොහොනක් කළ කොටි නායකයෝඅසූහතේ මිනීමරුවො හොරදෙටුවෝපගා, කොමිස්මරුවො නන්විධ දූෂිතයෝහැමටම අන්තයිද ද්විත්ව පුරවැසියෝ?

හැමටම අන්තයිද ද්විත්ව පුරවැසියෝ Read More »

රතු තොප්පි දමාගත් වඳුරන්ට ගිය රට

කොලට් සේනානායකනාරද කරුණාතිලක ස්ත්‍රීය සහ පුරුෂයා සමානය යන්න සිංහලයින් බෞද්ධ චින්තනයෙන් ලැබූ දැනුමකි. එම නිසා ඔවුන් ස්ත්‍රිය හා පුරුෂයා බෙදා වෙන්කිරීමට කටයුතු කළේ නැත. නිවෙසේ, පන්සලේ, නානතොටේ මේ ආදී වශයෙන් ජනයා එකතු වන හැම ස්ථානයකම ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට සාමූහිකව කටයුතු කිරීමට අවස්ථාව සලසා තිබුණි. දැන් සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් රතු තොප්පි දමා ගැනීමකි. ස්ත්‍රිය සහ

රතු තොප්පි දමාගත් වඳුරන්ට ගිය රට Read More »

අල්ලමි සියලු හොරු හැඳිගෑවිල යන්ඩ

‘හොරු අල්ලන්ඩ අලුත් නීති ගෙනාවාපිටරට යවා නිලධාරින් පුහුණු කරඅල්ලමි සියලු හොරු හැඳිගෑවිල යන්ඩ’ජනපති කියයි, ඒවා හොඳ වැඩ අයිබං පිටරටදී පුහුණු වී ටිප්ටොප් එකටබාරගත් ගමන් මහ ගිනි දවාලේමහබැංකුව කැඩූ ගජමිතුර අල්ලන්ඩඒ නිලධාරින්ට වත් පුළුවන් වෙයිද?

අල්ලමි සියලු හොරු හැඳිගෑවිල යන්ඩ Read More »

සිංහබාහු කතාවට සිංහයා පැමිණි පාර සොයා ගියෙමු

කොලට් සේනානායකනාරද කරුණාතිලක චන්ද්‍රකේතුගාර් පුරාවිද්‍යා බිමෙන් හමු වූ සිංහයෙකු සහ කාන්තාවක මෛථුන්‍යයේ යෙදෙනු දැක්වෙන මැටි පුවරුවක් (Photo credit: Raktim Mukherjee) පාංශුකුල කටයුතු අවසන් වූ පසු අවමංගල්ලය සිදු වූ නිවසට ගොස් රෑ පහන් වන තුරු ‘දුක්මුළා’ නමින් හැඳින්වුණු කවි ගායනා කිරීමේ සිරිතක් ‘ගාඩි බිළින්දියන්’ හෙවත් ගාඩි කාන්තාවන් අතර පැවතිණි. ‘ගාඩි’ යනු මෑතක් වන තුරු බොහෝ දෙනා

සිංහබාහු කතාවට සිංහයා පැමිණි පාර සොයා ගියෙමු Read More »

සාසනයයි පඬුහැළියයි කපෝතී

සාමනේරවරු දෙදහක් වසරකටසිවුරු අරිනවලු ශාසන ඇමති කියයිහෙණ ගැහුවත් අයිබං සාසනේටහොයා බලන්නට කවුරුත් නැති කරුමේ! අගුවල බෝසතුන්‍, රහතුන් පහළ වෙතීනිරාල රතු ගොයියල සාසනේ කතීලොකු උන්නාන්සෙල හීනෙන් වදාරතී!සාසනයයි පඬුහැළියයි කපෝතී!

සාසනයයි පඬුහැළියයි කපෝතී Read More »

කතාව දෝළාවෙන් ගමන පයින්ය

‘විජේදාස, දියුණුම ඇමති ආණ්ඩුවේ,එක්ක හදනවා අපි එජාප විරෝධීආණ්ඩුවක්’ – කියයි ලක්ෂ්මන් පියදාසනොදියුණුකම වන වන රටටම අයිබං දියුණුව ශිෂ්ටබව වගෙ ලොකු කතායකතාව දෝළාවෙන් ගමන පයින්යයූඇන්පී විරෝධයක් කුමකටදරටට හිතැති ආණ්ඩුවක් හදනු මිස

කතාව දෝළාවෙන් ගමන පයින්ය Read More »

Scroll to Top