Last Updated on 2 years ago by admin
‘හොරු අල්ලන්ඩ අලුත් නීති ගෙනාවා
පිටරට යවා නිලධාරින් පුහුණු කර
අල්ලමි සියලු හොරු හැඳිගෑවිල යන්ඩ’
ජනපති කියයි, ඒවා හොඳ වැඩ අයිබං
පිටරටදී පුහුණු වී ටිප්ටොප් එකට
බාරගත් ගමන් මහ ගිනි දවාලේ
මහබැංකුව කැඩූ ගජමිතුර අල්ලන්ඩ
ඒ නිලධාරින්ට වත් පුළුවන් වෙයිද?
