ජෙනින්ග්ස්ගේ සිපොයි හමුදාව
කොලට් සේනානායකනාරද කරුණාතිලක Credit: weeklycuttingedge.com පාර්ලිමේන්තුවට උසස් අධ්‍යාපන සහතික නැත්තන් පත්වීම රට මේ තරම් පිරිහීයාමට මූලික හේතුව යයි කියන්නෝ සිටිති. ඒ අවම සුදුසුකම කුමක්ද යන්න ගැන නිශ්චිත අදහසක් ප්‍රකාශ නොවේ. ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුවට පත් වන මහජන නියෝජිතයින්ට අවම අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතු බව පමණි. මේ සම්බන්ධයෙන් අනාගතයේ කුමක් සිදුවිය හැකිද යන්න ගැන යමක් දැන්ම කීමට
ජෙනින්ග්ස්ගේ සිපොයි හමුදාව Read More »
