ඇයි, අනුරට අදීන නායකයෙක් වෙන්න බැයිද?
ඩේවිඩ් ඇන්තනි Pic. credit: colombotelegraph.com ලංකා දේශපාලනයේ රාජපක්ෂ විරෝධය ගුප්ත ක්‍රියාවක් බඳුය. හම්බන්තොට වරාය කොන්ත්‍රාත්තුව චීනයට බාරදීම නිසා ඉන්දියාව සතුරෙකු වීම ඊට හේතුව යයි සිතන්නෝ සිටිති. විරෝධය ප්‍රකාශ වූයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මාර්ගයෙනි. ඒ අවස්ථාවේදී අනුර දිසානායකගේ ජවිපෙ උපරිමයෙන් ඔහුට උපකාර කළේය. රනිල්ගේ අගමැති කාර්යාලය වූ අරලියගහ මැදුරට අනුර කුමාර දිසානායක නිතර ආ ගිය
ඇයි, අනුරට අදීන නායකයෙක් වෙන්න බැයිද? Read More »
