හරිනි අමරසූරිය

මාලිමා ආණ්ඩුවේ පලු ගලවන ඇමරිකන් බෝම්බ

සෑම් සෙනෙවිරත්න Pic. credit: Lenin Nolly/NurPhoto via Reuters connect/Atlantic council ඇමරිකානු ජනාධිපතිවරයා පසුගියදා පැනවූ අලුත් බදු ගැන ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත පඬිවරුන් විවිධ කතා කියති. පොදුවේ ඒ හැම කතාවකින්ම තේරෙන්නේ, අපේ දේශපාලකයන්ට ලෝක ආගමික, දේශපාලනික, ආර්ථික යුද්ධය ගැන ඇති නොදැනුවත්භාවයයි. රටේ පොල් හිගයට හේතුව සම්බෝල කෑම යැයි කියා ජනප්‍රියත්වයට පත් නියෝජ්‍ය ඇමතිවරයකු මුහුණු පොතේ තබා

මාලිමා ආණ්ඩුවේ පලු ගලවන ඇමරිකන් බෝම්බ Read More »

රණවිරුවන්ට සම්බාධක පැනවීමට මාලිමා ආණ්ඩුවත් හවුල්?

සෑම් සෙනෙවිරත්න බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන එන බව මැතිවරණවලට පෙර අනුර සහෝදරයා තදින් ප්‍රකාශ කරද්දී රටවැසියෝ හුරේ දැම්මහ. පසුව, අනුර, ‘ඒ සඳහා නීති ප්‍රශ්න ඇතැයි’ කෙඳිරිගාන්නට විය. අවසානයේ, තම පුරවැසියාව ලංකාවට එවන්නට නොහැකි බව සිංගප්පූරු රජය ප්‍රකාශ කළේය. 2025 මාර්තු 24 වැනිදා බ්‍රිතාන්‍ය රජය, කොටි යුද්ධය පරාජය කිරීමට දායක

රණවිරුවන්ට සම්බාධක පැනවීමට මාලිමා ආණ්ඩුවත් හවුල්? Read More »

මාලිමාව ‘ස්වර්ග රාජ්‍යයේ’ ගොඩනංවන්නට යන ‘දේදුනු ජාතිය’

සෑම් සෙනෙවිරත්න Pic. credit: Amazon.com ‘බලුකි’ කතාවක කියැවෙන පරිදි, කපටිකමින් වනාන්තරයේ රජකම ලබාගත් නරි බල්ලෙක් කැලේ සියලුම සතුන්ට මුත්‍රා කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්නට සූදානම් වූයේය. උගේ කතාව අසා, ‘උඹ අපිටත් කියන්නෙ උඹ වගේ අණ්ඩක් උස්සල පඳුරකට මුත්‍රා කරන්ඩ කියලද’ කියමින් අලියෙක් සිනාසෙන්ට ගත්තේය. බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික ඇමති හිනිදුම සුනිල් සෙනෙවි පාර්ලිමේන්තුවේදී කීවේ

මාලිමාව ‘ස්වර්ග රාජ්‍යයේ’ ගොඩනංවන්නට යන ‘දේදුනු ජාතිය’ Read More »

සංගණන නවත්තා රිළවුන්ට පාලන බලය දෙනු

කවුඩංගොල්ලේ මහවිදානෙ Pic. credit: freepik.com “අයියෝ නැගිටින්ඩ නැගිටින්ඩ… මෙච්චර නස්පැත්තියක් වෙලත් මේ මිනිහා පස්ස පැත්තට ඉර එළිය වැටෙනකල් බුදිනෙ…” මායියාගේ සද්දයට නැගිටුන නැගිටිල්ලට මට දකිමින් සිටි හීනයද අමතක විය. “මගුල් ගෙදර යන්ඩ ගත්ත අලුත් සාරියයි සාරි බ්ලවුස් එකයි නෑ.” “කොහෙ හරි දාපු මුල්ලක ඇති.” “මොකාක්????” “ඕක ගෙදර ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයිනෙ. ඔය හැටි කලබල වෙලා යටි

සංගණන නවත්තා රිළවුන්ට පාලන බලය දෙනු Read More »

ලංකාවටම කියාපු බලු ජාතකය

කොලට් සේනානායකනාරද කරුණාතිලක විප්ලවයක් යනු වෙනසක් කිරීමකි. ඊට සහභාගිවන්නා, විප්ලවාදියා නම් වෙයි. මාක්ස් පවසන පංති විප්ලවය සමාජ විප්ලවයකි. එයින් සිදු වන්නේ රටක පවතින සමාජ ක්‍රමය වෙනස් කර අලුත් සමාජ ක්‍රමයක් බිහි කිරීමයි. රුසියාව, චීනය, වියට්නාමය, කියුබාව පංති විප්ලවය සිදු වූ රටවල් කිහිපයකි. ඒ අතරින් ප්‍රථමයෙන් සිදු වූ රුසියානු විප්ලවය නිදසුනකට ගතහොත්, විප්ලවය මෙහෙයවූ රුසියාවේ කොමියුනිස්ට්

ලංකාවටම කියාපු බලු ජාතකය Read More »

ලංකාවට වැදී ඇති ‘සුපර් මෑන්ස්’ හෙණය

Pic. credit: Vinny Gragg/flickr.com කිසියම් වනාන්තරයක විසූ වඳූරු කණ්ඩායමකින් කොටසක් වෙනස් වී මිනිසාගේ ආරම්භය සිදු වූ බව පරිණාමවාදයෙන් ප්‍රකාශ වේ. එකල ලෝකයේ පැවති දියුණුම රට වූ එංගලන්තයේ විසූ චාල්ස් ඩාවින් නමැති මහා විද්‍යාඥයා ඒ සොයාගැනීම රටේ ඉහළම විද්‍යාඥයින් පිරිසකට ඉදිරිපත් කළේය. ඔහුගේ නිරීක්ෂණයට හසු වූ වඳුරු පොසිලවලට වඩා අවුරුදු මිලියන ගණනක් පැරණි වඳුරු පොසිල, චීනය

ලංකාවට වැදී ඇති ‘සුපර් මෑන්ස්’ හෙණය Read More »

Scroll to Top