A. T. Ariyarathna

ආරියරත්නලාට හසු වී නැති වුන ගම්

කනතොලුව මී ඔය බඩ පැවති පැරණි සිංහල ගමකි. ‘ගාඩි’ වහරට එය කුප්පායමයකි.  මෙවැනි කුප්පයම් විශාල සංඛ්‍යාවක් අනුරාධපුර රාජධානියේ පැවතුණි. කනතොලුවේ වැඩිහිටියන් කී ලෙසට  කුප්පායමේ ඉතිහාසය ‘පෙකනිවැල් පස්පැල පන්ලහක්’ පැරණි වූවකි. සිංහලෙන් තේරුම දැක්වුවොත් ප`ඩුවස්නුවර රාජධානි සමය තරම් ඈත  ඉතිහාසයක් හිමි කුප්පායමකි. අවට සිංහල හෝ මුස්ලිම් ගම් කිසිවක නැති විශේෂ සංස්කෘතියක් කනතොලූවේ පැවතුණි. එළාරගෙන් ලංකාව බේරාගත්

ආරියරත්නලාට හසු වී නැති වුන ගම් Read More »

අන්න බල්ලා. මෙන්න පොල්ල. මම සිල්.

මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD Photo Credit: Sarvodaya Photo Archive/shareble.net ඒ. ටී. ආරියරත්න නම් චරිතය කරළියට එන්නේ 1962 පමණ කාලයේ. ඒ කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයකු හැටියට කනතොලුව නම් ග්‍රාමයේ රොඩී මිනිසුන් වෙනුවෙන් ශ්‍රමදානයක් පැවැත්වීම නිසයි. එවකට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ඉගෙනුම ලබමින් සිටි මා හට ඒ.ටී. ආරියරත්නව පෙනුනේ ඒ වන විටත් සකෘදාගාමී, අනාගාමී වැනි ඵලයකට පැමිණ

අන්න බල්ලා. මෙන්න පොල්ල. මම සිල්. Read More »

වැරදුන කුරුමානම් සහ වරදින කුරුමානම්

ඬේවිඞ් ඇන්තනි ‘ප‍්‍රහාරයේ මහ මොළකරුවන් ගැන කියන අතර ආරක්ෂක හමුදා සාමාජිකයන් ඇතුළු ඊට සම්බන්ධ සැමට ද`ඩුවම් දෙන බව’ කාදිනල් හමු වූ ජවිපෙ කණ්ඩායම කීමෙන් මොවුනට වුවමනා වී ඇත්තේ කුමක් දැයි හොඳින් පැහැදිලි වේ. Photo Credit: ft.lk බි‍්‍රතාන්‍ය පාලකයින් ඉන්දියාවෙන් ඉවත් වූයේ ඉන්දියාව දෙකඩ කර, එහි දෙපැත්තේ පකිස්ථානය නමින් ඉස්ලාමික රටක් පිහිටුවමිනි. පකිස්ථානයේ බටහිර හා නැගෙනහිර

වැරදුන කුරුමානම් සහ වරදින කුරුමානම් Read More »

Scroll to Top