ඇයි අනුරට මෙහෙම කළේ?
කවුඩංගොල්ල මහවිදානේ විසිනි ඉන්දියාවේ නවදිල්ලියේ පැවති ඒඅයි ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගි වූ රාජ්ය නායකයින් ලෝකයට ප්රදර්ශනය කිරීමට ඉන්දියාව ප්රසිද්ධ කළ සමූහ ඡායාරූපය ගැන විචේචන පළ වේ. උස නායකයින් දෙදෙනෙකුට මැදිව සිටින ශ්රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඡායාරූපයෙන් පෙන්වන්නේ මිට්ටෙකු ලෙසටය. අන්ධයන් සේ මාලිමාව පස්සේ යන්නන්ට එහි වරදක් නොපෙනේ. රටට ආදරය ශ්රී ලාංකිකයන්ට ඇත්තේ වේදනාවකි.
ඇයි අනුරට මෙහෙම කළේ? Read More »
