Dayasiri Jayasekara

බොරුවෙ කකුල් කොටයිලු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Failure of Marxism by Michael Bedard / Credit: mutualart.com ජනතාව මුදාගත හැක්කේ දැනුම හරහා පමණයි. දැනුමේ ප්‍රධාන හතුරා බොරුවයි. ජීව විද්‍යාත්මක පරිණාමය තුළ මිනිසා ක්‍රම ක්‍රමයෙන් ශිෂ්ට වූයේ ඔවුන් සත්‍ය ගවේෂණයට පෙළඹුණු නිසයි. සත්‍ය යනු කුමක්ද යැයි දිනෙන් දින වටහා ගැනීමත් සමගම මිනිසා බොරුව පිළිකෙව් කළා. සදාචාරය යනු බොරුව ප්‍රතික්ෂේප

බොරුවෙ කකුල් කොටයිලු Read More »

ජනමාධ්‍ය හා ජඩමාධ්‍ය

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD සැබෑ ජනමාධ්‍ය අපේ රටේ තිබෙනවනම්, ජනතාවට අවශ්‍ය කරන දැනුම ලබා දෙමින් සමාජය වෙනුවෙන් මහඟු සත්කාරයක් ඉටුකරනවා. බංකොලොත් දේශපාලනයේ සෘජු ප්‍රතිඵලයක් වන ජඩමාධ්‍ය හිස් අහසේ පැළ වගාකර ඒවායේ අස්වනු නෙළන හැටි අහිංසක ජනතාවට පෙන්වා එයින් කොටසක් අමුම අමු පිස්සන් පිරිසක් බවට පත්කරනවා. ජඩමාධ්‍ය, මිනිසුන්ගේ දුක් වේදනා අසහනය හා අනාරක්ෂිතභාවය ඔවුන් විසින්

ජනමාධ්‍ය හා ජඩමාධ්‍ය Read More »

හැමටම අන්තයිද ද්විත්ව පුරවැසියෝ

‘මන්ත්‍රීකම් බෑ පුරවැසියනි ද්විත්වඑව්වම ඩොලර්, දුන්නම ඡන්දෙ ඇති අපට’ලොවෙත් නැති නීති දුනු හී ඇදගෙනවිද්දේ හාවාට වදින්නෙ ලඳුවලට රට අමුසොහොනක් කළ කොටි නායකයෝඅසූහතේ මිනීමරුවො හොරදෙටුවෝපගා, කොමිස්මරුවො නන්විධ දූෂිතයෝහැමටම අන්තයිද ද්විත්ව පුරවැසියෝ?

හැමටම අන්තයිද ද්විත්ව පුරවැසියෝ Read More »

ගොනා හැරෙනකොට අපි දන්නව අයිබං

‘සජිත් අවංකයි, හරි වැඩකාරයාදූෂණ නැති එහෙව් නයුවෙක් ලොවෙත් නැත’සිරිලනිප නැවෙන් මූදට තල්ලු කළදයාසිරි ගායි සුදුහුනු ඕසෙට මධ්‍යම සංස්කෘතිකෙ, සිකුරි⁣ටි, කම්කරූබෝන් එගෙන්, ඉංගිරීසි පූචානම්ඒ ‘කප්’ මදිද පුතයව අඳුනාගන්ඩගොනා හැරෙනකොට අපි දන්නව අයිබං

ගොනා හැරෙනකොට අපි දන්නව අයිබං Read More »

ඇපත් නැතුව මොන ෆයිල්ද බං, අයිබං!

ශ‍්‍රිලනිපයේ ලිපි ගොනු වගයක් පිල්ලී,ගිහින් කියා වැ.බ. ⁣ලේකම් පොලීසියේව⁣ළෙන් නැගිටලා බණ්ඩාරනායකලා,ඇඬුවොත් මේව ඇහිලා‍, පුදුමයක් නෑ! වාරණ පිට සභාපති‍, ලේකමෙක් නෑමීයො එල්ලෙන්න හොයනව බෝට්ටූ⁣කොරේ පිටට පාක්ෂිකයො හල්හත්තේඇපත් නැතුව මොන ෆයිල්ද බං, අයිබං!

ඇපත් නැතුව මොන ෆයිල්ද බං, අයිබං! Read More »

සමගි වෙයව් දැන්වත් රට ගැන හිතලා

‘අට්ටාලයක් අටවල දයාසිරි හිටං’මෙත් සිරි කියයි, මාත් දුටුවෙ පත්තරෙන්චන්ද්‍රිකාත් අටවනවලු තවත් එකක්කී සීයක් පක්ෂද මේ මුතු ඇටේ ඉස්සර කාලෙ තිබුණ පක්ෂ දෙක තුනහල්හත්තේ බෙදිලා හතු පිපුණ වගේපඳුරු අස්සෙ හිටං එකසිය ගාණටඑක පිට එක පක්ෂ හැදුවත් කෝ සෙතක්? තමන්ටම බලය ගන්නට නයි මුගටීවාගේ කාගන්නව මිස රට ගැනකිසිම හැඟීමක් නෑ අයිබංලටසමගි වෙයව් දැන්වත් රට ගැන හිතලා

සමගි වෙයව් දැන්වත් රට ගැන හිතලා Read More »

ඒ ගැන හිතල මට නම් දෙකොනින්ම හිනා

කෝප් එකේ මහ පුටුවට රෝහිතවපත් කළ එකට රොස් වී සාමාජිකයෝඉල්ලා අස්වෙනවා පෝළිමෙ, කදිමයිඒත් බොලේ කොස්සක් නැතුවාම නෙමෙයි තෙපරබබා ගොට්ටන් වගෙ ඉන්නැතුවහත් වැනිදා පුතයව පත් කරපු ගමන්නම්බු පිටින් අස්නොවුනේ ඇයි අයිබංඒ ගැන හිතල මට නම් දෙකොනින්ම හිනා

ඒ ගැන හිතල මට නම් දෙකොනින්ම හිනා Read More »

Scroll to Top