Dilith Jayaweera

රතු සහෝදරවරුනි, පුනරුදය පසෙක තබා පුන නූල දමාගෙන සටන් කරන්න

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ඇත්ත ඇති සැටියෙන් දකින්න හැකිවීමත් එය නිර්භයව ප්‍රකාශ කරන්න ඉදිරිපත්වීමත් කඩා වැටුණු රටක් නැවත ගොඩනැංවීමට අත්‍යවශ්‍යයෙන්ම වැදගත් පූර්ව කොන්දේසියක්. උගතුන්ට වඩා පාතාලයින් බිහිකළ දේශපාලන සංස්කෘතියක් තුළ විනාශයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකියි. ජවිපෙ හෝ මාලිමාව තමන්ගේ හැකියාව පෙන්වන්න උත්සාහ කරන්නේ කටේ හයියෙන් නැතිනම් මාංශ පේශීවලින්. එවැනි ලක්ෂණ අයත් වන්නේ ප්‍රාග්

රතු සහෝදරවරුනි, පුනරුදය පසෙක තබා පුන නූල දමාගෙන සටන් කරන්න Read More »

විජේදාස දිලිත් නාමල් තොවිල් තුනක් නටලා බෙරේ පලු යවයිද

සෑම් සෙනෙවිරත්න Pic. credit: myschool.lk පණ්ඩුකාභය කුමාරයා සිංහල රට එක් සේතත් කළේ ජන කණ්ඩායම් ගණනාවක් එකමුතු කරගෙනයි. ඉතිහාසය පුරාම සමගිසම්පන්නකම සිංහලයන්ගේ ජයට හේතු වුණා. කාවන්තිස්ස රජ්ජුරුවෝ රටේ විවිධ පළාත්වලින් යෝධයෝ දහ දෙනෙක් එකතු කරගත්තා කියන එකේ අර්ථය තමයි ජාතික සමගිය. අන්තිමේ ගැමුණු – තිස්ස දෙන්නා විරසක වුනාම මහා සංඝරත්නය මැදිහත්වෙලා දෙන්නාව සමගි කෙරෙව්වා. දශක ගණනාවක්

විජේදාස දිලිත් නාමල් තොවිල් තුනක් නටලා බෙරේ පලු යවයිද Read More »

ඔළුවට ගහනවා වගේ පෙන්නා බඩට ගහන රනිල්ගේ ව්‍යවස්ථා සෙල්ලම

සෑම් සෙනෙවිරත්න ‘බොක්සිං ගහද්දි ඔළුවට ගහනවා වගේ පෙන්නලා බඩට ගහනවා’ කියලා ජේආර් ජයවර්ධන කිව්වා. එහෙම කිව්ව ජේආර්, ‘මට රකින්න පරපුරක් නැත ඔටුනු පලඳවන්න කුමාරයෙක් හෝ කුමාරියක් නැත’ කියලා පෝස්ටරුත් ගහලා, තමන්ගේ දේශපාලන පරම්පරාව ගෙනියන්න රනිල් වික‍්‍රමසිංහව පාර්ලිමේන්තුවට ගෙන්නගෙන අර බොක්සිං කතාව කරලාම පෙන්නුවා. දැන් රනිලුත්, රුවන්ව පාර්ලිමේන්තුවට එක්කරගෙන ඇවිත් පරම්පරාව ඉදිරියට ගෙනියන්න උත්සාහ කරනවා. ප‍්‍රංශයේ

ඔළුවට ගහනවා වගේ පෙන්නා බඩට ගහන රනිල්ගේ ව්‍යවස්ථා සෙල්ලම Read More »

බොරුවෙ කකුල් කොටයිලු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Failure of Marxism by Michael Bedard / Credit: mutualart.com ජනතාව මුදාගත හැක්කේ දැනුම හරහා පමණයි. දැනුමේ ප්‍රධාන හතුරා බොරුවයි. ජීව විද්‍යාත්මක පරිණාමය තුළ මිනිසා ක්‍රම ක්‍රමයෙන් ශිෂ්ට වූයේ ඔවුන් සත්‍ය ගවේෂණයට පෙළඹුණු නිසයි. සත්‍ය යනු කුමක්ද යැයි දිනෙන් දින වටහා ගැනීමත් සමගම මිනිසා බොරුව පිළිකෙව් කළා. සදාචාරය යනු බොරුව ප්‍රතික්ෂේප

බොරුවෙ කකුල් කොටයිලු Read More »

ජනමාධ්‍ය හා ජඩමාධ්‍ය

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD සැබෑ ජනමාධ්‍ය අපේ රටේ තිබෙනවනම්, ජනතාවට අවශ්‍ය කරන දැනුම ලබා දෙමින් සමාජය වෙනුවෙන් මහඟු සත්කාරයක් ඉටුකරනවා. බංකොලොත් දේශපාලනයේ සෘජු ප්‍රතිඵලයක් වන ජඩමාධ්‍ය හිස් අහසේ පැළ වගාකර ඒවායේ අස්වනු නෙළන හැටි අහිංසක ජනතාවට පෙන්වා එයින් කොටසක් අමුම අමු පිස්සන් පිරිසක් බවට පත්කරනවා. ජඩමාධ්‍ය, මිනිසුන්ගේ දුක් වේදනා අසහනය හා අනාරක්ෂිතභාවය ඔවුන් විසින්

ජනමාධ්‍ය හා ජඩමාධ්‍ය Read More »

දිලිත් අරුන් එකමුතුව හා රටේ අනාගතය

ඩේවිඩ් ඇන්තනි Pic Credit: X @Dilith_J අරුන් සිද්ධාර්ථන්, දිලිත් ජයවීර නායකත්වය දරන මවුබිම ජනතා පක්ෂය සමග එක් වූ පුවත ඊයේ ‘දෙරණ’ ප‍්‍රවෘත්ති විකාශයෙන් ඉදිරිපත් කෙරිණි. එහි වැදගත්කම අවබෝධ කරගත හැක්කේ අරුන්ගේ දේශපාලන දැක්ම පැහැදිලි කරගැනීමෙනි. අරුන්, උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම, රට බෙදීම, පෙඩරල් ආණ්ඩුවක් හැදීම, 13 ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීම ආදි බෙදුම්වාදී දේශපාලනයෙන් තොර

දිලිත් අරුන් එකමුතුව හා රටේ අනාගතය Read More »

සුනාමියට සැරසෙමු

සෑම් සෙනෙවිරත්න මේ පාර මුට්ටිය දාලා බලලා, ඊළඟ මැතිවරණය දිනනවා කියලා හිතනවා නම්, දිලිත්ලා පරාදයි. ජාතිකත්ව සටනත් පරාදයි. මේක කණාමුට්ටි ගැහිල්ලක් නෙවෙයි, තීරණාත්මක මැතිවරණයක්. ඊළඟ පාර වෙද්දි රටේ තත්වය කොයි වගේ වෙයිද කියන්න කිසිවෙකුට බැහැ. ඒ නිසා මේ සටනට යායුත්තේ දිනන්න බලාගෙන මිස පරදින්න බලාගෙන නෙවෙයි. ඒකට අවශ්‍යයි ලොකු රැල්ලක්. අනික් සේරම පෙරළගෙන යන්න පුළුවන්

සුනාමියට සැරසෙමු Read More »

දිලිත්ලගේ සන්ධානයේ රැජින කවුද

සෑම් සෙනෙවිරත්න Photo credit: dinamina.lk ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, යුතුකම ජාතික සංවිධානය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය එකතුවී අලූත් සන්ධානයක් පිහිටුවාගෙන තිබෙනවා. ජාතිකත්වය ගැන උනන්දු පිරිස් මේ විදියට එකමුතු වීම හොඳ දෙයක්. නමුත් ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙළ බලා මිස මේ

දිලිත්ලගේ සන්ධානයේ රැජින කවුද Read More »

කුජීත දේශපාලකයන් මැද දිලිත් ජයවීර

කොලට් සේනානායකනාරද කරුණාතිලක ලංකාව වැනි රටවල ජනප‍්‍රිය ආත්මාරක්ෂක සටන් ශිල්පයේ තිඹිරිගෙය චීනයේ ෂවුලින් විහාරය යැයි සිතන විශාල පිරිසක් සිටිති. මෙම ආරාමය සංකීර්ණයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. ආරාමයේ වැඩ විසූ බෝධිධර්ම හිමියෝ ෂවුලින් ශිල්පයේ ප‍්‍රාරම්භකයා යන්න ආරාම ඉතිහාසයට අයත් කතාවකි. පුරාවෘත්ත සොයන්නන් පැහැදිලි කරන ලෙසට උන්වහන්සේ මහණ වීමට පෙර දකුණු ඉන්දියාවේ පල්ලව රටේ කුමාරයෙකි. බෝධිධර්ම හිමියෝ ‘චේර’

කුජීත දේශපාලකයන් මැද දිලිත් ජයවීර Read More »

Scroll to Top