ලෙල්ලම අයිති පාප්ටද? ලංකාවටද?
ඬේවිඞ් ඇන්තනි Photo credit: epicsrilankaholidays.com ‘බල ත්රිත්වය’ නියෝජනය කෙරෙන ඔටුන්න පළදා පාප්වරයකු අභිෂේක කරන අතිශය උත්කර්ෂවත් උත්සවයේදී ඉතා ජ්යෙෂ්ඨතම කාදිනල්වරයෙක්, ‘පාප්තුමා පොළොවෙහි පාලකයා’ බව ප්රකාශ කරයි. එම වාක්යයේ අදහස් සපුරා ගැනීමට ඇතැම් පාප්වරුන් කටයුතු කර ඇත. මේ ගැන සැලකිල්ලට ගන්නා බැතිමතෙකු තුළ, මැල්කම් රංජිත් කාදිනල්වරයා මීගමුව ලෙල්ලමට තමන්ගේ අයිතිය කීම වරදක් නොවේ යන සිතුවිල්ල ඇති
ලෙල්ලම අයිති පාප්ටද? ලංකාවටද? Read More »
