Easter Bomb

මරණ තුනක් අබියස පරිප්පු කන සිංහල බෞද්ධ රට

ඩේවිඩ් ඇන්තනි Map Credit: Geocurrent.info පසුගියදා, පැරණි සීඅයිඒ ලිපිගොනුවක් (Zahara CIA Files) ප‍්‍රසිද්ධියට පත් කරන ලදී. එය මුල් කරගෙන අන්තර්ජාලයේ වැදගත් ලිපි කිහිපයක්ම පළ වී ඇත. ඒ ඇතැම් ලිපියකින් පැහැදිලි කෙරෙන්නේ, මොරොක්කෝවේ හස්න් 11 රජතුමා සහ ලිබියාවේ මුඅම්මර ගඩාෆි යන ඉස්ලාම් නායකයින් දෙදෙනා ඉරානය සහ සිරියාව සම්බන්ධ කරගෙන ගොඩනැඟීමට ගිය පෙරමුණ, ඇමරිකාවේ සීඅයිඒ ඒජන්සිය ඉදිරිපත්

මරණ තුනක් අබියස පරිප්පු කන සිංහල බෞද්ධ රට Read More »

කාදිනල්තුමාගේ වහෙන් ඔරෝ කතා

ඬේවිඞ් ඇන්තිනි මෑත කාලයේ සිංහල බෞද්ධයන්ට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර කොතරම් දැයි අනාගතයේදී දැනගැනීමට හැකි වන්නේ, බෞද්ධයෙකු හෝ බෞද්ධ සංවිධානයක් ඒ ගැන සැකසු සංඛ්‍යා ලේඛන තිබුණ හොත් පමණකි. ත‍්‍රස්තයෝ දළදා මාළිගාව, ශ‍්‍රී මහා බෝධිය වැනි බෞද්ධයන් වැඳුම් පිදුම් කරන අති පූජනීය ස්ථානයන්ට පවා ප‍්‍රහාර එල්ල කළහ. අරන්තලා ප‍්‍රහාරකයෝ හයක් හතරක් නොදන්නා සාමනේර හිමිවරුන් පවා ඝාතනය

කාදිනල්තුමාගේ වහෙන් ඔරෝ කතා Read More »

කාදිනල්තුමාගේ පීලි මාරුව

සෑම් සෙනෙවිරත්න දැන් කතෝලික ජනතාව කාදිනල්තුමාගෙන් ප්‍රශ්න කළ යුතුයි‍, ඇයි ඔබතුමාලා පණ බේරගෙන අපේ මිනිස්සුන්ව මැරෙන්න ඇරලා බලා හිටියේ කියා. මිය ගිය ජනතාවට සාධාරණය ඉටු කළ හැක්කේ එයින් පමණයි. ඇත්ත සමාජගත කිරීමෙන් පමණයි. පාස්කු ප්‍රරහාරවලින් මාස 3කට පසුව, 2019 ජූලි මාසයේ කටුවාපිටිය සෙන්ට් සෙබස්තියන් දේවස්ථානයේ පැවති උත්සවයකදී කාදිනල්තුමා කියා සිටියා, ‘විදේශීය කුමන්ත‍්‍රණයක ප්‍රරතිඵලයක් ලෙසින් බෝම්බ

කාදිනල්තුමාගේ පීලි මාරුව Read More »

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

කාදිනල්තුමා හිටපු මානව හිමිකම් මහකොමසාරිස්වරිය සමඟ ලංකාවේ කතෝලික සභාවේ නායක මැල්කම් රංජිත් කාදිනල්තුමා තම සේවා කාලය දීර්ඝ කරන්නැයි වතිකානුවෙන් ඉල්ලීමක් කර ඇතැයි ප‍්‍රවෘත්තියක් ‘ලංකා ගාඩියන්’හි පළකර තිබුණි. එතුමා ඉල්ලා සිටින්නේ පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුවන තෙක් සේවා දිගුවක් ලබාදෙන ලෙසයි. පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් යනු බෝම්බ ප‍්‍රහාරය සිදුවූ දිනයේ එම දේවස්ථාන තුනට පූජාව සඳහා පැමිණ සිටි

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට Read More »

පාස්කු බෝම්බ ප්‍රහාර ගැන රටම රැවටුවත් කාදිනල්තුමාට හිත රවටගන්න බෑ

සෑම් සෙනෙවිරත්න ප්‍රභාකරන් කිව්වෙ ඇත්ත. සිංහලයින්ට යමක් මතක තියෙන්නෙ දවස් 14යි. මේකට හොඳම උදාහරණයක් තමයි මේ දවස්වල ලොකුවට කතාවෙන පාස්කු බෝම්බ සිද්ධිය. කාදිනල්තුමා, ඕමල්පෙ සෝභිත හාමුදුරුවො, අනුර කුමාර දිසානායක වගේ අය වහෙං ඔරෝ භාෂාවෙන් කියන්නෙ, ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කරවන්න මේ බෝම්බ පිපිරෙව්වා කියලයි. අපි පොඞ්ඩක් ආපහු හැරිලා බලමු රටේ සිද්ධ වුන දේවල්. 2015 ජනවාරි 8

පාස්කු බෝම්බ ප්‍රහාර ගැන රටම රැවටුවත් කාදිනල්තුමාට හිත රවටගන්න බෑ Read More »

ඕමල්පේ සෝභිත හිමියන්ට හා කාදිනල්තුමාට ශ්‍රේෂ්ඨ කාර්යයකට ආරාධනා

Photo credit: ceylontoday.lk ‘වැරදි කිරීම මනුෂ්‍ය ගතියකි. සමාව දීම දේව ගතියකි’ කියා සිංහලයේ  උපදේශ පදයක් තිබේ. වැරදි කරන්නාට ස්ත‍්‍රී පුරුෂ භේදයක් නොසලකා ද`ඩුවම් දීම හින්දු ආගමේ සිරිතකි. මෙය කාලයක සිට බොලිවුඞ් චිත‍්‍රපටිවලින් පේ‍්‍රක්ෂයින්ට උගන්වන්නකි. ඉස්ලාම්, ක‍්‍රිස්තියානි ආගම්වලට මුල් වූ යුදාගමෙහිත් සමාව දීමේ සම්ප‍්‍රදායක් නොමැත. වැරදි කරන්නන්ට අනුකම්පා නොකරන තමා, වැරදිකාරයාගේ දරු මුණුපුරන්ට පවා ද`ඩුවම් දෙන

ඕමල්පේ සෝභිත හිමියන්ට හා කාදිනල්තුමාට ශ්‍රේෂ්ඨ කාර්යයකට ආරාධනා Read More »

කට උල් කර අනුර පිඹියි විහිළූ

‘පාස්කුවේ ප්‍රහාරයෙන් චන්ද ප්‍රතිපලේ ආවාබෝම්බකාරයොයි වැඩේ නොවළක්වා හිටපු උනුයිහවුල්වෙලා කළ වැඩක්ද මේක සැකයි’කට උල් කර අනුර පිඹියි විහිළූ ගෝටව බලයට ගෙනාපු‍, යහපාලන ගේමක් මේ!බෞද්ධයට බලය දෙන්න සහරාන්ල ජිහඩ් කරල!පස්ස උඩට හරවාපං අයිබංමොළේ ටිකක් පරීක්සා කොරන්ඩ

කට උල් කර අනුර පිඹියි විහිළූ Read More »

Scroll to Top